බිරිඳගෙන් ප්‍රකාශයක් ගන්න හිටපු ජනපති රනිල්ගේ ගෙදරට සී.අයි.ඩීයෙන් එයි

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ බිරිඳ වන මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහගෙන්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශයක් සටහන් කරගෙන තිබෙනවා.

අද (24) පෙරවරුවේ ඔවුන්ගේ නිවසේ දී අදාළ ප්‍රකාශය සටහන් කරගෙන ඇති බවයි වාර්තා වුණේ.

හිටපු ජනාධිපතිවරයාට එරෙහිව දැනට විභාග වෙමින් පවතින නඩු කටයුත්තකට අදාළව මෙම ප්‍රකාශය සටහන් කරගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
3
+1
2
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted