බලය ලබාගැනීමට නව වසරේ ලොකු සැලැස්මක් තියනවා – හිටපු ජනපති මහින්ද

බලය ලබාගැනීම සඳහා නව වසරේ ලොකු සැලැස්මක් ඇති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා.

සිංහල දෙමළ අලුත් අවුරුද්දෙන් පසු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි පක්ෂ මූලස්ථානයේ කටයුතු ආරම්භ කිරීමේ අවස්ථාවට අද (20) පෙරවරුවේ එක්වෙමින් හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.

නව වසරේ දේශපාලනයේ වෙනසක් සිදුවන බවත්, එයට තම පක්ෂය සුසූදානම් බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මෙහිදී පැවසුවා.

මේ අතර මෙවර මැයි දිනය, පොහොය දිනට යෙදී ඇති බැවින් තම පක්ෂය මැයි දිනය සැමරීමක් සිදුනොකර ආගමික කටයුතුවල නිරත වන බව ද ඔහු සඳහන් කළා.

තමාට අලුත් අවුරුද්ද ජය වුවත් ජනතාව මෙවර අලුත් අවුරුද්ද නිසිලෙස සැමරුවේ නැති බවයි හිටපු ජනාධිපතිවරයා මාධ්‍ය වෙත වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කර සිටියේ.

  1. මුට තනියම ඇවිද ගන්නවත් බැ. තව බලය අල්ලන්න වැඩ පිළිවෙලක් ගැන කයිය ගහනවා.
    බලය අල්ලන්න කලින් උඹේ ලබ්බ අල්ලන්න පුලුවන්ද කියල බලපන් තනියෙන්..
    වල පයයි ගොඩ පයයි තියාගෙන ඉන්න මුන්ට මොන තාම හොරා කෑමේ කෑදර කම නැති කරගන්න බැරිවෙලානේ..



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනාධිපති ගොවි පුතා කොළඹ කාර්යාලයේ, ගොවියෝ ආර්ථිකය වැටිලා මහ පාරේ..
00:12
Video thumbnail
කාටවත් බෑ මට හොරා කියන්න - මං අවුරුදු 5ක් ටොප් එකට ඇමතිකම් කළා
04:21
Video thumbnail
නවතා තිබූ බස් එකකට හොරෙන්න රිංගලා ෆුල් සුද්දයක් දුන්න හොරා - කුරුමාණම අල්ලලා සාක්කුවට දාගන්නවා
01:56
Video thumbnail
මහින්දලා, ගෝඨා එක්ක හැප්පෙන්න හයිය හම්බවුණේ අපේ අත්දැකීමෙන් - පච පොත් පිටින් ලිව්වේ..පිටු 237ක්
10:56
Video thumbnail
පොහොට්ටුවේ මීනු කළුතර හොල්ලයි..නාමල්ගේ Meetingවලට එන සෙනඟ දැකලා NPP එකේ කකුල් වෙව්ලනවා
07:01
Video thumbnail
නාමල් රාජපක්ෂගේ මීටින්වලට එන ජන ගඟ දැකලා NPP එකේ කකුල් සට සට ගාලා වෙව්ලනවා..
00:10
Video thumbnail
බොරු පොරොන්දු ආකරයක් තුළින් රටම රවට්ටලා - රජයේ මන්ත්‍රීලා එකතුවෙලා ඉඩම් මංකොල්ල කනවා ?
03:53
Video thumbnail
වී කන්න ආ වන අලියා නිවසට ප#රදී කුඩු කරලා - වන අලි තර්ජනය උග්‍ර වෙයි - ජනතාව අසරණවෙයි
00:47
Video thumbnail
කොට්ටහච්චිට හිටපු ඇමති චන්දිමගෙන් සැර හින්ට් එකක්.."කොට්ටෝරුවා වගේ"
10:54
Video thumbnail
මුළු තලවකැලේම ජනතාව භීතියට පත්කළ බස් නැවතුමේ බිහිසුණු සිදුවීම - ටවුන් එකේ ඉන්න බෑ
02:14