පුද්ගලික සමාගම් තුනම ඉන්ධන සැපයුම සීමා කරයි – ඉන්ධන පිරවුම් හිමියන්ගේ සංගමය කියයි

ආර්.එම් පාර්ක් සමාගම, සිනොපෙක් සහ අයි.ඕ.සී සමාගම් ඉන්ධන පිරවුම්හල් සඳහා ඉන්ධන සැපයීම සීමාකර ඇති බව ඉන්ධන පිරවුම් හිමියන්ගේ සංගමයේ සභාපති කුමාර රාජපක්ෂ පවසනවා.

අද (14) මාධ්‍ය වෙත අදහස් දක්වමින් සභාපතිවරයා මේ බව සඳහන් කළා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ අද වනවිට ඉන්ධන සුරක්ෂිතතාවය පවතවාගෙන යනු ලබන්නේ ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව පමණක් බවයි.

මෙම පුද්ගලික සමාගම් තුනම ඉන්ධන පිරවුම්හල් සඳහා මේ වන විට නිකුත් කරනු ලබන්නේ දෛනික අවශ්‍යතාවයට සරිලන ප්‍රමාණය පමණක් බවයි වාර්තා වන්නේ.

ඉන්ධන පිරවුම්හල් වෙත අඛණ්ඩව ඉන්ධන නොසැපයීම තුළින් අදාළ සමාගම් මහජනතාවට සහ රජයට වංචාවක් සිදුකරන බවයි සභාපතිවරයා චෝදනා කළේ.

ඒ, අනුව සභාපතිවරයා මෙහිදී පවසා සිටියේ අදාළ සමාගම් සතුව ඇති පිරවුම්හල් නැවතත් ඛනිජතෙල් නීතිගත සංස්ථාවට පවරාගෙන මහජනතාවට අඛණ්ඩ සේවාවක් සපයන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවයි.

  1. රනිල් ඉන්න කාලේ මේ ෂෙඩ් ඇතිකෙරුවේ තරඟකාරී මිළට රටේ ජනතාවට ඉන්ධන ලබා දෙන්න නේද. දැන් ඒ ෂෙඩ් වලින් තරඟකාරී මිළට තෙල් ලැබෙනවා නේද.🤣🤣🤣🤣🤣🤣



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56
Video thumbnail
මේ ඵාපකර්මයට කවුරුත් හවුල් වෙන්න එපා - ජනමත විචාරණයෙන් ආණ්ඩුවට අන්ත පරාජයක් දෙන්න පුළුවන්
04:02
Video thumbnail
අජිත්ගෙන් ආණ්ඩුවට අභියෝගයක් - පැරදෙනවා කියලා බය හින්දා මේ කියවන්නේ
04:56
Video thumbnail
මල්වෙඩි දාලා නාමල්ව වේදිකාවට ගෙනෙයි
00:57
Video thumbnail
CTB බසයක් ලොරි රථයක වැදී බිහිසුණු අනතුරක්
00:42