ඉරානය, තෙල් නැව් වෙත එල්ල කරන ප්‍රහාර තීව්‍ර කරයි

ඉරානය විසින් මැදපෙරදිග කලාපයේ තෙල් නැව් වෙත එල්ල කරන ප්‍රහාර තීව්‍ර කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා අනුව ඉරාක මුහුදු සීමාවේදී ග්‍රීසියේ සමාගමකට සහ ඇමරිකාවේ සමාගමකට අයත් තෙල් නැව් දෙකක් වෙත ඉරානය පහර දී තිබෙනවා.

පුපුරණ ද්‍රව්‍ය පිරවූ බෝට්ටු යොදාගෙන ඉරානය විසින් මෙම ප්‍රහාර මාලාව දියත් කර ඇති අතර එම තෙල් ටැංකි දෙකකට ගිනි තබා විනාශ වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

කෙසේ වෙතත් එම නෞකාවන්හි සිටි කාර්ය මණ්ඩලයේ 38 දෙනෙක් මුදා ගැනීමටද කටයුතු කර තිබෙනවා.

එමෙන්ම ඕමානයේ සලාලා වරායේ පිහිටි ඉන්ධන ගබඩා පහසුකම්වලටද එල්ල වූ ඉරාන ප්‍රහාර හේතුවෙන් එම ගබඩා ගිනිගෙන විනාහ වී ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.23
00:00
Video thumbnail
නාමල් ගෙනියද්දි අධිකරණය අසල වෙච්ච දේ - "බය වෙන්න එපා සර් තව පොඩි දවසයි"
01:45
Video thumbnail
එකම බස් එකේ අධිකරණයට ආ චාමර සහ නාමල් - නාමල් 06 වනදා දක්වා රිමාන්ඩ්
00:43
Video thumbnail
NBRO එකෙන් ජනතාවට විශේෂ ප්‍රකාශයක් - ඉදිරියේදී නායයෑම් සක්‍රීය වෙන්න පුළුවන්
04:35
Video thumbnail
හෙක්ටර් - නලින්ද පාර්ලිමේන්තුවේ ගැටෙයි - ආමාත්‍යවරු දෙපළම පාර්ලිමේන්තුවේ නෑ..මගේ අයිතිය නැතිව යනවා
06:32
Video thumbnail
කාවන්තිස්සගේ මරණය සොයන්න තේරීම් කාරක සභාවක් ඉල්ලන යෝජනාව කථානායකට ලබාදෙයි
01:12
Video thumbnail
විහාර මහාදේවී උද්‍යානයේ භික්ෂු විරෝධතාවයේ අද උදෑසන තත්ත්වය
01:02
Video thumbnail
ගතවූ පැය 24රේ වැඩිම වර්ෂාපතනය කොළඹින් - පහළ ප්‍රදේශවල සිටින ජනතාව සැලකිළිමත්ව සිටින්න -
04:23
Video thumbnail
රාජාංගන ජලාශයේ සහ අංගමුව ජලාශයේ වාන් දොට්ටු විවෘත කර ඇති අයුරු
00:42
Video thumbnail
අද දිනයේත් බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - අඩු පීඩන කලාපය දිවයිනෙන් ඉවතට
03:12