දියුණු වෙන රටක ඇති සමාජ විනය මෙරටින් අතුරුදහන් වෙනවා – විපක්ෂ නායක සජිත්

දියුණු වෙමින් පවතින රටක තිබිය යුතු සමාජ විනය සහ ශිෂ්ටසම්පන්න භාවය මේ වන විට මෙරටින් වියැකී යන බවත් රටේ වගකීම් දරන මැති ඇමතිවරු වන සතුන්ගේ නම් භාවිත කරමින් ආගමික නායකයින්ට අපහාස කරමින් සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

සෑම ආගමකම සිටින ආගමික නායකයකයින්ට සමාජයේ නිසි ගරුත්වයක් ලබා දිය යුතු බවයි විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේ.

ඔහු මේ බව කියා සිටියේ අද (24) බටහිර කුප්පියාවත්ත ප්‍රදේශයේ පාසල් ළමුන් 700 සඳහා පාසල් පොත් බෑග් බෙදා දීමේ අවස්ථාවකට එක්වෙමින්.

රට තුළ ගෑස් හිඟයක් උද්ගතවී තිබියදී පවා රජය කරගෙන යන වැඩපිළිවෙල තුළින් පෙන්නුම් කරනුයේ රජයේ උද්දච්චකම නොහැකියාව බව විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56