වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලානයට ශ්‍රී ලංකා සංචිතය නම්කෙරේ

සිම්බාබ්වේ සහ නැමීබියාව සම සත්කාරකත්වය දරන 2026 වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් ලෝක කුසලායන ලබන 15 වැනිදා ​​සිට පෙබරවාරි 06 වැනිදා දක්වා කණ්ඩායම් 16ක සහභාගීත්වයෙන් පැවැත්වීමට නියමිතයි.

එම ලෝක කුසලානය සඳහා සහභාගී වීමට 15 දෙනෙක්ගෙන් යුත් වයස අවුරුදු 19න් පහළ ශ්‍රී ලංකා සංචිතය ස්රීම් ලංකා ක්‍රිකට් ආයතනය විසින් අද (01) උදෑසන ප්‍රකාශයට පත් කරනු ලැබුවා.

ඒ අනුව වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලානය සඳහා ශ්‍රී ලංකාව මෙහෙයවීමේ වගකීම කොළඹ රාජකීය විද්‍යාලයේ විමත් දින්සරහට හිමිව තිබෙනවා.

එමෙන්ම කණ්ඩායමේ උප නායකත්වය දරනු ලබන්නේ මහනුවර කිංස්වුඩ් විද්‍යාලයේ කවිජ ගමගේ විසින්.

ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් අයටහනය විසින් නම්කර තිබෙන සම්පූර්ණ සංචිතය වන්නේ,

  • විමත් දිනසර (C), රාජකීය විද්‍යාලය, කොළඹ
  • කවිජා ගමගේ (VC), කිංස්වුඩ් විද්‍යාලය, මහනුවර
  • දිමන්ත මහාවිතාන, ත්‍රිත්ව විද්‍යාලය, මහනුවර
  • විරන් චමුදිත, ශාන්ත සර්වේෂස් විද්‍යාලය, මාතර
  • දුල්නිත් සිගේරා, මහානාම විද්‍යාලය, කොළඹ
  • චාමික හීන්ටිගල, මහානාම විද්‍යාලය, කොළඹ
  • ඇඩම් හිල්මි, ත්‍රිත්ව විද්‍යාලය, මහනුවර
  • චමරිඳු නෙත්සර, ශාන්ත. සර්වේෂස් විද්‍යාලය, මාතර
  • සෙත්මිකා සෙනෙවිරත්න, ත්‍රිත්ව විද්‍යාලය, මහනුවර
  • කුගතස් මාතුලන්, ශා. ජෝන්ස් විද්‍යාලය, යාපනය
  • රසිත් නිම්සර, ලයිසියම් ජාත්‍යන්තර විද්‍යාලය, වත්තල
  • විග්නේෂ්වරන් ආකාෂ් ශාන්ත, ජෝසප් විද්‍යාලය, මරදාන
  • ජීවන්ත ශ්‍රීරාම්, වෙස්ලි විද්‍යාලය, කොළඹ
  • සෙනුජා වැකුණගොඩ, ශාන්ත. ජෝසප් විද්‍යාලය, මරදාන
  • මලින්ත සිල්වා, ශාන්ත. සෙබස්තියන් විද්‍යාලය, මොරටුව


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56