හම්බන්තොට කැටැන්වැව උදාගම්මානයක දී වල් අලියකු පහරදීමකින් මිය ගිය පුද්ගලයාට කොරෝනා ආසනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා.
36 හැවිරිදි දෙදරු පියකු වන චානක කාරියවසම් නැමැති අය වල් අලි පහරදීමකින් ඊයේ (5) ජීවිතක්ෂයට පත්වුණා.
මිය ගිය පුද්ගලයාගේ සිරුර සම්බන්දයෙන් සිදු කරනු ලැබූ කොරෝනා පරීක්ෂාව අනුව කොවිඩ් වැලඳි ඇති බවට තහවුරු වී තිබෙනවා.
ගම්මානයේ සියළුම පවුල් සහ නිවැසියන්ද හදිසි මරණ පරීක්ෂක, පොලිස් නිළධාරියකු සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයකු මෙම හේතුව මත නිරෝධායනට යොමු කළ බව සෞඛ්‍ය අංශ පවසනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1




