“සනත් එක්ක වැඩ කරද්දී ප්‍රශ්නයක් වෙන එකක් නැහැ”

සනත් වැනි පුහුණුකරුවන් සමඟ වැඩ කිරීමේ දී කිසිඳු ගැටළුවක් ඇති නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ පවසනවා.

නව ක්‍රිකට් තේරීම් කමිටු අද (19) පෙරවරුවේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දී සහභාගී වූ මාධ්‍ය හමුවේ දී මාධ්‍යවේදියෙකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ සභාපතිවරයා මේ බව සඳහන් කළේ.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ පැවසුවේ මෙවැන්නක්,

“සනත් ඇවිල්ලා මාත් එක්ක එකට සෙල්ලං කරපු එක්කෙනක් ඒ නිසා ලේසියි වැඩ කරන්න, එහෙම ලොකු චැලෙන්ජ් එකක් නැහැ. ඇත්තටම සනත් එක්ක කතා කරන්න පුළුවන් කතා කරලා එයාගේ ප්ලෑන් එක, දැන් මාලිංගත් ඇවිල්ලා ඉන්නවා. මේ දවස්වල ඒ ප්ලෑන් කරගෙන යනවා. අපිට තියෙන්නේ එකට ගිහිල්ලා අපේ පැත්තෙන් මොනාද වෙන්න ඕන කියලා, ඒ ප්ලෑන් එකට හරියන ක්‍රීඩකයෝ දෙනඑක ඒ ටික තමයි තියෙන්නේ මම හිතන්නේ එච්චර ලොකු චැලෙන්ජ් එකක් වෙන එකක් නෑ. මොකද අපේ තේරුම් ගැනීමක් තියනවා. ඒ නිසා ලොකු ප්‍රශ්නයක් වෙන එකක් නැහැ.”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මළගෙදරට ගිය නාමල්ව මිනිස්සු වට කරගෙන Selfie ග#හයි - සුනිල් ආරියරත්නට හිනාවෙලා කිව්ව දේ
01:04
Video thumbnail
නිහඬ වූ යශෝරාවයට නාමල් රාජපක්ෂ අවසන් බුහුමන් දක්වයි - හඳවතට කතා කරපු කෙනෙක්
01:26
Video thumbnail
මාලනියට ගෞරව දක්වන්න ගිය ශිරන්ති රාජපක්ෂගේ අත අල්ලගෙන සුනිල් කිව්ව දේ.."එතුමා නම් එනවම තමයි"
01:53
Video thumbnail
පොහොට්ටුවේ මීනු දෙයි ආණ්ඩුවට රිදෙන්න - යට ඇඳුමත් ඉල්ලගෙන ඇදපු JVP කාඩරේ අපිට උගන්නන්න එනවා
08:13
Video thumbnail
මාලනීය ගැන කියලා හඬා වැටුණු රසිකයා - අවු:50ක් ඇයගේ ගීත රස වින්දනය කළා..මගේ ප්‍රියතම ගායිකාව
01:15
Video thumbnail
සාරංග සහ දිනක්ෂි මාලනිය ගැන කිව්ව කතාව - කලා ලෝකයේ හැමෝටම දැනෙන පාඩුවක්..අපේ රටේ හඬ
03:20
Video thumbnail
මල්වෙඩි දාලා නාමල්ව වේදිකාවට ගෙනෙයි - දසවන නියත විධායක ජනාධිපති නාමල් රාජපක්ෂ
01:04
Video thumbnail
මාලනියගේ හැරයාම ළඟ දුක දරාගත නොහැකිවූ සමිතා - "මගේ අම්මා හා සමානයි මට..ආදරය ලැබුවා"
02:49
Video thumbnail
දෑත් එකතු කරලා පේෂල නන්දාට කළ ප්‍රකාශය..මේ යුගයේ අපි හරි අවාසනාවන්තයි
01:07
Video thumbnail
ගම්මන්පිල මාලනී ගැන තැබූ සටහන - "එතුමිය පැතූ රට තවම හැදිලා නෑ.."
01:30