ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් හි බෞද්ධ විහාරස්ථානයක ලාංකීය භික්ෂුවක් වයස අවුරුදු හතරට අඩු දරුවන් ලිංගිකව අපයෝජනය කිරීමේ චෝදනාවට වරදකරු වී තිබෙනවා.
ළමා ලිංගික අපරාධ චෝදනා 17කට 70 හැවිරිදි නාඔටුන්නේ විජිත නම් මෙම භික්ෂුවට විරුද්ධව මෙල්බර්න්හි ප්‍රාන්ත අධිකරණ නඩු විභාගයකින් අනතුරුව ඒ හිමියන් මේ සම්බන්ධයෙන් වරදකරු බවට පත්ව තිබෙනවා.
බෞද්ධ විහාරස්ථානය තුළදී අවස්තා කිහිපයකදී වයස අවුරුදු හතරේ සිට 12 දක්වා ගැහැණු ළමයින් හය දෙනෙක් මෙලෙස අපයෝජනය කළ බවටයි චෝදනා එල්ල වී ඇත්තේ.
නඩුවට අදාළ වින්දිතයින් සියලු දෙනාම ඔවුන්ගේ නඩු විභාගයේදී ජූරි සභාවට සාක්ෂි ලබා දී ඇති බවයි පැවසෙන්නේ.














ඕස්ට්‍රේලියාවට ගියත් සල්ගාදු සල්ගාදුම තමයි.
Sirawatama
1994 – 2004 = 10 Years
2004 – 2014 = 10 Years
2024 – 2024 = 10 Years
Total = 30 years
Melbourne wala inne SL PONNAYODA ?
Salgadu Galsadu …
Mun siura daagatthama hamooma nawei kiyala dasayo hithanne,,