ඕස්ට්‍රේලියාවේ දී දරුවන්ට ලිංගික අඩත්තේට්ටම් කළ ලාංකීය භික්ෂුවක් අධිකරණයේ වරදකරු වෙයි

ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් හි බෞද්ධ විහාරස්ථානයක ලාංකීය භික්ෂුවක් වයස අවුරුදු හතරට අඩු දරුවන් ලිංගිකව අපයෝජනය කිරීමේ චෝදනාවට වරදකරු වී තිබෙනවා.

ළමා ලිංගික අපරාධ චෝදනා 17කට 70 හැවිරිදි නාඔටුන්නේ විජිත නම් මෙම භික්ෂුවට විරුද්ධව මෙල්බර්න්හි ප්‍රාන්ත අධිකරණ නඩු විභාගයකින් අනතුරුව ඒ හිමියන් මේ සම්බන්ධයෙන් වරදකරු බවට පත්ව තිබෙනවා.

බෞද්ධ විහාරස්ථානය තුළදී අවස්තා කිහිපයකදී වයස අවුරුදු හතරේ සිට 12 දක්වා ගැහැණු ළමයින් හය දෙනෙක් මෙලෙස අපයෝජනය කළ බවටයි චෝදනා එල්ල වී ඇත්තේ.

නඩුවට අදාළ වින්දිතයින් සියලු දෙනාම ඔවුන්ගේ නඩු විභාගයේදී ජූරි සභාවට සාක්ෂි ලබා දී ඇති බවයි පැවසෙන්නේ.

    • Sirawatama

      1994 – 2004 = 10 Years
      2004 – 2014 = 10 Years
      2024 – 2024 = 10 Years

      Total = 30 years

      Melbourne wala inne SL PONNAYODA ?

      Salgadu Galsadu …

      Mun siura daagatthama hamooma nawei kiyala dasayo hithanne,,



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රජුන් බිහිකළෙත් අපි..රජා ගෙදර යැවුවෙත් අපි හාමුදුරුවනේ - සිවුර දාගත්ත අපිට කොන්දක් තිබ්බා
04:21
Video thumbnail
22 ඉර හඳ වගේ, අනිවාර්යෙන් සම්මත කරනවා
04:14
Video thumbnail
ඉතාලි තානාපතිවරයා, ඇමති වසන්ත හමුවෙයි
01:50
Video thumbnail
සත්තුන්ට කන්නත් මොකුත් නෑ - වියළි කාලගුණය නිසා ගවයින් අමාරුවේ
02:27
Video thumbnail
ජනතාවගේ විශ්වාසය කඩ වුණොත් විශාල ප්‍රශ්නයක් වෙනවා
03:18
Video thumbnail
පීඩාවට පත් වූ ගම්වලට බවුසර් මගින් පානීය ජලය බෙදාහැරේ
00:59
Video thumbnail
ඩී.වී. චානකගේ ප්‍රකාශයට ඇමති නලින්ද පිළිතුරු දෙයි - නොරොච්චෝලය නවත්තන්න වෙයිද ?
01:44
Video thumbnail
අගවිනිසුරුතුමා ආණ්ඩුවට ටොක්කක් දුන්නා
02:31
Video thumbnail
22 සම්බන්ධ පෙත්සම් විභාගයෙන් පසු සජිත් කිව්ව දේ - එක පක්ෂයක් රාජ්‍ය පාලනය කරන ක්‍රමයක් හදන්නේ
12:11
Video thumbnail
ව්‍යවස්ථාවට අදාළ පෙත්සම් විභාගය ආරම්භ කළා
00:59