සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ පසුගිය දා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ බැලීමට තංගල්ලේ පිහිටි කාල්ටන් නිවසට ගොස් තිබෙනවා.
මෙම අවස්ථාවට හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදාරච්චි ද එක්ව සිටි බවයි තොරතුරු වාර්තා වුණේ.
හිටපු ජනාධිපතිවරයා හමු වූ හේෂා විතානගේ මන්ත්‍රීවරයා ඔහුගේ සුවදුක් විමසමින් සුහද කතා බහක නිරතව තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
12
+1
1
+1
10
+1
+1
+1
1
+1
6















