සජිත් ගැන සුබ ආරංචියක්

කොවිඩ් – 19 ආසාදනය වු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉතා හොඳ සෞඛ්‍ය සම්පන්න තත්ත්වයකින් සිටින බව සමගි ජන බලවේගය ආරංචි මාර්ග සඳහන් කරයි.

විපක්ෂනායකවරයා රෝගී තත්ත්වය පිළිබඳව බිය වීමට හේතුවක් නැති බව ද එම ආරංචි මාර්ග වැඩිදුරටත් තහවුරු කරයි.

විපක්ෂ නායකවරයාගේ අලුත්ම තත්ත්වය දැන ගැනීම ඒෂියන් මිරර් සමගි ජන බලවේගය ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතාගෙන් කළ විමසුමකදී ඔහු මෙම කරුණු සඳහන් කරන ලදී.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට කොවිඩ් රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම මත කරන ලද පරීක්ෂණයකදී කෝවිද රෝගය ආසාදනය වී ඇති බැව් තහවුරු විය.

විපක්ෂ නායකවරයා මේ වන විට පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ගනිමින් සිටින අතර ඔහුගේ බිරිඳටඳ කොවිඩ් ආසාදනය වී තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
27
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?