සජිත් ගැන සුබ ආරංචියක්

කොවිඩ් – 19 ආසාදනය වු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉතා හොඳ සෞඛ්‍ය සම්පන්න තත්ත්වයකින් සිටින බව සමගි ජන බලවේගය ආරංචි මාර්ග සඳහන් කරයි.

විපක්ෂනායකවරයා රෝගී තත්ත්වය පිළිබඳව බිය වීමට හේතුවක් නැති බව ද එම ආරංචි මාර්ග වැඩිදුරටත් තහවුරු කරයි.

විපක්ෂ නායකවරයාගේ අලුත්ම තත්ත්වය දැන ගැනීම ඒෂියන් මිරර් සමගි ජන බලවේගය ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතාගෙන් කළ විමසුමකදී ඔහු මෙම කරුණු සඳහන් කරන ලදී.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට කොවිඩ් රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම මත කරන ලද පරීක්ෂණයකදී කෝවිද රෝගය ආසාදනය වී ඇති බැව් තහවුරු විය.

විපක්ෂ නායකවරයා මේ වන විට පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ගනිමින් සිටින අතර ඔහුගේ බිරිඳටඳ කොවිඩ් ආසාදනය වී තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
27
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාවික හමුදා උත්තමාචාර මැද 26වන නාවික හමුදාධිපති විශ්‍රාම යයි
01:21
Video thumbnail
ඩෙංගුව අධි වසංගතයක් වෙනකම් නලින්ද නිදාගෙන ද හිටියේ..?
07:02
Video thumbnail
ඉන්ධන වැඩි කළ යුතු එකෙන් රු:75ක් විතර අඩු කරලා මේ සහනය දුන්නේ - අඩු කිරීමට හේතු කියන ඇමති නලින්ද
06:12
Video thumbnail
IT සහ විදුලි හා විද්‍යුත් ක්ෂේත්‍රයේ ආයෝජකයන් ජනපති හමුවෙයි
01:41
Video thumbnail
බස් ගාස්තු වැඩිකරයි - අපි ලොකු අමාරුවක හිටියේ
02:08
Video thumbnail
ඩෙංගු රෝගයේ වැඩිවීම දැන් අඩුවෙනවා - ඩෙංගු උවදුර මැඩලීමේදී ආණ්ඩුව ෆේල්ද ?
05:06
Video thumbnail
මේ ඇමතිවරු ගොවිකම බල්ලට දාලා - අපි හිඟාකන්නේ නෑ
08:35
Video thumbnail
යල කන්නයේ වී මිලදී ගැනීම ගැන නලිදගෙන් විශේෂ හෙළිදරව්වක් - ස්ථාන 143කදී වී මිලදී ගන්නවා
01:46
Video thumbnail
සලේගේ ඉල්ලීම් සියල්ල ප්‍රතික්ෂේප කළා
08:26
Video thumbnail
පසුගිය ආණ්ඩුවල නතර කළ ව්‍යපෘතිවලට නලින්දගෙන් සැර පිළිතුරක් - මුල්ගල් තියලා - වැඩ සම්පූර්ණ කරලා නෑ
04:03