ලොහාන්ගේ අභාවය දැනගත් විගසම රෝහලට ආ හිටපු ජනපති මහින්ද (වීඩියෝ)

හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේගේ අභාවය සැලවීමත් සමඟ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ලොහාන් රත්වත්තේ ප්‍රතිකාර ලබමින් සිටි කොළඹ පිහිටි පෞද්ගලික රෝහල වෙත පැමිණ තිබෙනවා.

හිටපු ජනාධිපතිවරයාට අමතවර රාජපක්ෂ පවුලේ තවත් සාමාජිකයින් කිහිපදෙනෙකුම එම රෝහලට පැමිණි බවයි ‘දසත නිවුස්’ වාර්තාකරු සඳහන් කළේ.

කොළඹ පිහිටි පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටිය දී හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ අද (15) අභාවප්‍රාප්ත වුණා.

අභාවප්‍රාප්ත වන විට ඔහු 57 වන වියේ හි පසුවුණා.

  1. කෙනෙක් මැරුනබව ආරංචිය ලැබුන විගස ඒ මරනයට පත්වූ ඉස්පිරිතාලය වෙත බාන කඩාගත්තු හරක් රෑනක් වගෙ දුවන එකේ අරමුන කවුරුහරි දන්න කෙනෙක් පැහැදිලිකර දෙනවද?

  2. කාලකණ්ණි දේසපාලුවෝ.. මහින්දයයි,උගේ කාලකම්මි පුටන්න්ඩියයි දුක කියයි එකම හොර හැලියනේ. කොරපුව තමා විදවලා මැරිල ගියේ.අණෙක් උනුත් මේ දුකම විදවලා තමා මැරෙන්නේ.මතක ටියා ගනියවූ.අපිට දුන්නු දුක..තොපිත් විඩවනවා.සත්තයි



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56