අතිපූජ්‍ය ආනමඩුවේ ධම්මදස්සි හිමියන්ගේ අපවත්වීම ගැන විපක්ෂ නායකගෙන් ශෝක නිවේදනයක්

අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය ආනමඩුවේ ධම්මදස්සි හිමි අපවත්වීම සම්බන්ධයෙන් විපක්ෂ නායක, සජිත් ප්‍රේමදාස ශෝක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම ශෝක පණිවිඩය මඟින් විපක්ෂ නායකවරයා සඳහන් කරන්නේ, මෙරට පොදු ජනතාව සුමගට යොමු කරමින් ජාතික ආගම් සහ ශාසනික අභිවෘද්ධිය උදෙසා පුරෝගාමී නායකත්වයක් සලසන මහා විහාර වංශික ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක ධුරය දරමින් දශකයකට ආසන්න කාලයක් උන්වහන්සේ සිදුකරන්නට යෙදුනා වූ සේවාව අනභිබවනීය බවයි.

1 1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?