ගම්පොළ – මහනුවර ප්‍රධාන මාර්ගයේ සිදු වූ රිය අනතුරකින් පදිකයෙකු බරපතළ තුවාල ලබා රෝහල්ගත කෙරුණා.
දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ, මහනුවර සිට ගම්පොළ දෙසට ධාවනය වූ යතුරුපැදියක් ගම්පොළ – බෝත්තල පිටිය ප්‍රදේශයේ දී මාර්ගය හරහා මාරුවෙමින් සිටි පදිකයෙකුගේ ගැටීමෙන් මෙම අනතුර සිදු වූ බවයි.
අනතුරින් තුවාල ලැබූ පුද්ගලයා මේ වනවිට ගම්පොළ මූලික රෝහලේ ප්‍රතිකාර ලබනවා.
සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මකයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1





