ගණේමුල්ල සංජීව ඝාතනයේ ප්රධාන සැකකාරියක වන ඉෂාරා සෙව්වන්දිගේ මව බන්ධනාගාරයේ දී ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වනවා.
වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටි ඇය හෘදයාබාධයක් හේතුවෙන් පෙරේදා මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.
ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් ඉෂාරා සෙව්වන්දිගේ මව සහ සහෝදරයා පසුගිය පෙබරවාරි මස 24 වනදා අත්අඩංගුවට ගනු ලැබු අතර, අනතුරුව ඔවුන්ව රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කළා..
ඔබේ ප්රතිචාරය කුමක්ද ?
+1
2
+1
3
+1
7
+1
6
+1
18
+1
2
+1
3





