ඉෂාරා සෙව්වන්දිගේ මව ජීවිතක්ෂයට

ගණේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකාරියක වන ඉෂාරා සෙව්වන්දිගේ මව බන්ධනාගාරයේ දී ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වනවා.

වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටි ඇය හෘදයාබාධයක් හේතුවෙන් පෙරේදා මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් ඉෂාරා සෙව්වන්දිගේ මව සහ සහෝදරයා පසුගිය පෙබරවාරි මස 24 වනදා අත්අඩංගුවට ගනු ලැබු අතර, අනතුරුව ඔවුන්ව රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කළා..

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
3
+1
7
+1
6
+1
18
+1
2
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"වන අලින්ට ඡන්දෙ නෑ ගොවින්ට හයිය නෑ" අලි මිනිස් ගැටලුව වෙනුවෙන් පෙරට ආ රෝහිණී
08:29
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.05.19
08:26:46
Video thumbnail
විමල් බීලා හිටියේ නෑ - විමල් වැටුණේ රණවිරුවන්ගේ පාමුලට
09:36
Video thumbnail
ජනපති, රණවිරු ස්මාරකයට පුෂ්පෝහාර දැක්වූ අයුරු..සැවොම සංවේදී කළ මොහොත මෙන්න
05:22
Video thumbnail
විජයග්‍රහණයේ අභිමානවත් 17 වන සැමරුම ජනපති ප්‍රධානත්වයෙන් සජීවීව
02:30:11
Video thumbnail
අමාරුවේ වැටුණ පොලිසියට පිහිටක් වුණු මනුස්සයා
01:06
Video thumbnail
පල්ලේගම හේමරතන හිමිගේ සිද්ධිය නිසා උසාවිය ඉදිරිපිට උණුසුම් වෙයි
08:26
Video thumbnail
"යුද්ධය හොඳ ද නරක ද කියා විනිශ්චයක් ලබාදීමට මම සූදානම් නැහැ"රණවිරුවන් ඉදිරියේ ජනපති කළ ප්‍රකාශය
21:11
Video thumbnail
ජනපතිගේ කටින් එන්නේ නෑ කිව්ව වචනේ මෙන්න - රණවිරුවෝ කියලම අමතයි
04:09
Video thumbnail
දයාසිරි නැගිටලා හතර වටේටම දෙසයි - රණවිරු සැමරුමට මහින්ද මහත්තයට කියලා නෑ
08:29