දැඩි පාරිසරික විනාශයක් සිදු කළ සැකකරුවන් සයදෙනෙකු පොලිස් අත්අඩංගුවට

දැඩි පරිසර විනාශයක් ඇති කරමින් අනවසරයෙන් මහවැලි ගංගාවේ මැණික් ගැරීමේ ජාවාරමේ නිරත වූවන් සයදෙනෙකු පොලිස් අත් අඩංගුවට ගැනුණා.

ඊයේ (08) දිනයේ දී මෙම සැකකරුවන් ව අත් අඩංගුවට ගැනුණේ හැටන් සිට මහවැලි ගඟට ජලය ගලා බසිනා හැටන් ඔයේ බලපත්‍ර රහිතව මැණික් ගරමින් සිටි පිරිසක් ව නීතියේ රැහැනට පොලිසිය විසින් හසුකර ගැනීමත් සමගින්.

ගිනිගත් හේන පොලිස් වසමට අයත් දියගල ප්‍රදේශයේ හැටන් ඔයේ ඉවුරු හාරා ඒ තුළ වූ මැණික් ඉල්ලම් මෙලෙස ගරමින් සිටි බව ද දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් හැටන්, දික්ඔය, වටවල සහ ගිනිගත්හේන ප්‍රදේශවල පදිංචි අවුරුදු 40 – 50ත් අතර වයස් කාණ්ඩවල පසුවන අය බවත්, එම සැකකරුවන් හැටන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවත් වාර්තා වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
6
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සලේගේ බිරිඳ කළ ප්‍රබල හෙළිදරව්ව - "මගේ බබාලා පස්සේ ඇවිත් කරදර කරන එක ඉතා අසාධාරණයි"
02:30
Video thumbnail
සලේගේ නෝනාගේ පස්සෙන් යන මේ අභිරහස් මනුස්සයා කවුද..?
07:44
Video thumbnail
අපිට නිවසක් දෙනකම් අපි මාරාන්තික උපවාසයක් කරනවා
02:45
Video thumbnail
ලාල්කාන්තලා, සරත්ලා තමයි කසිප්පුකාරයෝ, ගංජාකාරයෝ - රෙදි නැතුව යන්න ගමට වරෙල්ලා උඹලා
10:30
Video thumbnail
චමින්ද විජේසිරි මේ ආණ්ඩුවට ලොකු වදයක් වෙලා - සිල්ලර දේවල් අල්ලගන්න එපා
07:52
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.23
01:19:59
Video thumbnail
චමින්දගේ නඩු තීන්දුව ගැන ජනාධිපති කොහොමද දැනගෙන සිටියේ..?
07:48
Video thumbnail
මුජිබුර් හඳුන්නෙත්තිට කට උත්තර නැතිවෙන්නම දෙයි
08:48
Video thumbnail
වැස්සෙන් පාසලට යන පාර වැහිලා..උදැල්ලක් අරගෙන පොලිස් නිලධාරියා කරපු දේ
01:55
Video thumbnail
අජිත් නැගිටලා හතර වටේටම දෙසයි - මේ පෙන්නන්නේ කැරට් අලයක්..ජනපති වාර්තා තියලා තියෙනවා
10:16