ශ්‍රී ලංකන් ගුවන් සේවයේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ අත්අඩංගුවට

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගැනුණු හිටපු සභාපතිවරයා මේ වනවිට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන විත් ඇති බවයි වාර්තා වන්නේ.

දූෂණ චෝදනා ත්‍රිත්වයක් සම්බන්ධයෙන් සිදුකරගෙනු යනු ලබන විමර්ශන කටයුතුවලට අදාළව ඔහු අත්අඩංගුව ගෙන ඇති බවයි වාර්තා වුණේ.

  1. මුන්ව අත්අඩංගුවට අරන් වැනි වැනි ඉඳලා මුන් දැන් වලපයයි ගොඩපයයි ඉන්නේ ඉක්මනින් මේවා විසඳන්න ඕනෙ ඕකා කළ හොරකම් නාස්තිය රටට.. කාලකන්නි සල්ලාලය



අපගේ නවතම වීඩියෝ පුවත්