ටෙස්ට් පිටියෙන් සමුගත් ඇන්ජි ගැන ජේ ෂා තැබූ සටහන

බංග්ලාදේශයට එරෙහිව ගාල්ලේ දී නිමා වූ පළමු ටෙස්ට් තරගයෙන් පසු, ජාත්‍යන්තර ටෙස්ට් දිවිය නිල වශයෙන් අවසන් කළ හිටපු ශ්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස්ට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ජේ ෂා සුබ පැතුම් එක්කර තිබෙනවා.

සිය නිල එක්ස් ගිණුමට විශේෂ සටහනක් එක්කරමින් සභාපතිවරයා සිය සුබපැතුම් මැතිව්ස්ට එක්කර ඇති ආකාරය දැකගත හැකියි.

අපූරු ටෙස්ට් දිවියකට සුබ පැතුම්, ඇන්ජලෝ මැතිව්ස් වසර 16ක් පුරා ලකුණු 8000 කට වඩා ලබාගැනීම ඔබේ කැපවීම පෙන්නුම් කරන අතර, ඔබ ක්‍රීඩාවේ අනාගත තරු සඳහා ආදර්ශයක් සපයන බවයි ජේ ෂා පවසා ඇත්තේ.

බංග්ලාදේශයට එරෙහිව පැවති පළමු ටෙස්ට් තරගය ඔහුගේ අවසන් රතු පන්දු තරගය බව මැතිව්ස් පසුගිය මැයි 23 වන දින නිවේදනය කළා.

2 1


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මළගෙදරට ගිය නාමල්ව මිනිස්සු වට කරගෙන Selfie ග#හයි - සුනිල් ආරියරත්නට හිනාවෙලා කිව්ව දේ
01:04
Video thumbnail
නිහඬ වූ යශෝරාවයට නාමල් රාජපක්ෂ අවසන් බුහුමන් දක්වයි - හඳවතට කතා කරපු කෙනෙක්
01:26
Video thumbnail
මාලනියට ගෞරව දක්වන්න ගිය ශිරන්ති රාජපක්ෂගේ අත අල්ලගෙන සුනිල් කිව්ව දේ.."එතුමා නම් එනවම තමයි"
01:53
Video thumbnail
පොහොට්ටුවේ මීනු දෙයි ආණ්ඩුවට රිදෙන්න - යට ඇඳුමත් ඉල්ලගෙන ඇදපු JVP කාඩරේ අපිට උගන්නන්න එනවා
08:13
Video thumbnail
මාලනීය ගැන කියලා හඬා වැටුණු රසිකයා - අවු:50ක් ඇයගේ ගීත රස වින්දනය කළා..මගේ ප්‍රියතම ගායිකාව
01:15
Video thumbnail
සාරංග සහ දිනක්ෂි මාලනිය ගැන කිව්ව කතාව - කලා ලෝකයේ හැමෝටම දැනෙන පාඩුවක්..අපේ රටේ හඬ
03:20
Video thumbnail
මල්වෙඩි දාලා නාමල්ව වේදිකාවට ගෙනෙයි - දසවන නියත විධායක ජනාධිපති නාමල් රාජපක්ෂ
01:04
Video thumbnail
මාලනියගේ හැරයාම ළඟ දුක දරාගත නොහැකිවූ සමිතා - "මගේ අම්මා හා සමානයි මට..ආදරය ලැබුවා"
02:49
Video thumbnail
දෑත් එකතු කරලා පේෂල නන්දාට කළ ප්‍රකාශය..මේ යුගයේ අපි හරි අවාසනාවන්තයි
01:07
Video thumbnail
ගම්මන්පිල මාලනී ගැන තැබූ සටහන - "එතුමිය පැතූ රට තවම හැදිලා නෑ.."
01:30