සංක්‍රමණික විරෝධතාකරුවන්ගෙන් ලොස්ඇන්ජලීස් රැකගන්න මැරීන් භටයින් 700ක්

සංක්‍රමණික විරෝධතා හේතුවෙන් ලොස්ඇන්ජලීස්හි මේ වන විට දැඩි නොසන්සුන්තාවයක් ඇතිව තිබෙනවා.

ඒ, අනුව ඇමරිකානු හමුදාව ලොස්ඇන්ජලීස් නුවරට මැරීන් භටයින් 700ක් යොදවන බවට තහවුරු කර ඇති බවයි වාර්තා වුණේ.

මේ අතර ලෝස්ඇන්ජලීස් නුවරට අමතර ආරක්ෂක භටයින් 2,000ක් යෙදවිමට ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගියදා නියෝගයන නිකුත් කළා.

ඒ, ලොස්ඇන්ජලීස්හි ආරක්ෂාව ඉහළ දැමීම සඳහා ආරක්ෂක අංශ යෙදවිමට ඩොනල්ඩ් ට්‍රම්ප් අත්සන් කළ විධායක නියෝගයකට අනුවයි.

ට්‍රම්ප් ජනපතිවරයා පැවසුවේ ආරක්ෂක භටයින් යෙදවීමට වැදගත් තීරණයක් ගත් බවත්, එසේ නොකළේ නම් ලොස්ඇන්ජලීස් නගරය සම්පූර්ණයෙන්ම විනාශ වීමට ඉඩ තිබූ බවයි.

මේ අතර කැලිෆෝනියා ආණ්ඩුකාර ගැවින් නිව්සම් පවසන්නේ මෙම යෙදවීම් සම්බන්ධයෙන් ට්‍රම්ප් පරිපාලනයට එරෙහිව නීතිමය පියවර ගන්නා බවයි.

ආගමන රේගු බලාත්මක කිරීමේ නිලධාරීන් නගරය පුරා වැටලීම් සිදුකිරීම ආරම්භ කිරීමත් සමඟ පසුගිය සිකුරාදා ලොස්ඇන්ජලීස් නගරයේ පිටත විරෝධතා ආරම්භ වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපතට පත් වූවන් සජිත් ළඟ දුක කියා හඬා වැටෙයි
04:09
Video thumbnail
ගංවතුරෙන් නිවාස ය#වීම නිසා කොටිකාවත්ත ගම්මු දැඩි අසරණවෙයි..සුද්ද කරන්න සුමාන දෙකක්වත් යයි
03:55
Video thumbnail
වෛද්‍යවරුන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
13:27
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55


?