සංක්‍රමණික විරෝධතාකරුවන්ගෙන් ලොස්ඇන්ජලීස් රැකගන්න මැරීන් භටයින් 700ක්

සංක්‍රමණික විරෝධතා හේතුවෙන් ලොස්ඇන්ජලීස්හි මේ වන විට දැඩි නොසන්සුන්තාවයක් ඇතිව තිබෙනවා.

ඒ, අනුව ඇමරිකානු හමුදාව ලොස්ඇන්ජලීස් නුවරට මැරීන් භටයින් 700ක් යොදවන බවට තහවුරු කර ඇති බවයි වාර්තා වුණේ.

මේ අතර ලෝස්ඇන්ජලීස් නුවරට අමතර ආරක්ෂක භටයින් 2,000ක් යෙදවිමට ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගියදා නියෝගයන නිකුත් කළා.

ඒ, ලොස්ඇන්ජලීස්හි ආරක්ෂාව ඉහළ දැමීම සඳහා ආරක්ෂක අංශ යෙදවිමට ඩොනල්ඩ් ට්‍රම්ප් අත්සන් කළ විධායක නියෝගයකට අනුවයි.

ට්‍රම්ප් ජනපතිවරයා පැවසුවේ ආරක්ෂක භටයින් යෙදවීමට වැදගත් තීරණයක් ගත් බවත්, එසේ නොකළේ නම් ලොස්ඇන්ජලීස් නගරය සම්පූර්ණයෙන්ම විනාශ වීමට ඉඩ තිබූ බවයි.

මේ අතර කැලිෆෝනියා ආණ්ඩුකාර ගැවින් නිව්සම් පවසන්නේ මෙම යෙදවීම් සම්බන්ධයෙන් ට්‍රම්ප් පරිපාලනයට එරෙහිව නීතිමය පියවර ගන්නා බවයි.

ආගමන රේගු බලාත්මක කිරීමේ නිලධාරීන් නගරය පුරා වැටලීම් සිදුකිරීම ආරම්භ කිරීමත් සමඟ පසුගිය සිකුරාදා ලොස්ඇන්ජලීස් නගරයේ පිටත විරෝධතා ආරම්භ වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු පොලිස්පතිගේ දේහය ළඟට වැඩම කළ සමන්ත භද්‍ර හිමි
00:22
Video thumbnail
ආයේ මේ ආත්මෙට මාලිමා ආණ්ඩුවක් හැදෙන්න නෑ
12:04
Video thumbnail
රටම දන්න ප්‍රසිද්ධ බීම කඩේක කුණු ටික මහ පාරට දාලා - සේවකයින් වැඩ වරද්දගත්ත හැටි
01:33
Video thumbnail
දේශපාලනයෙන් මොහොතකට මිදී… සුරතලුන් සමඟ ආදරය බෙඳාගත් සජිත්
00:38
Video thumbnail
පොලිස් නිලධාරීන්ටත් ප#රදෙන්න හැදූ සැකකරුවන්ට පොලිසියෙන් වෙ#D
01:42
Video thumbnail
නාමල් එක්ක අපිට එකතුවෙන්න බෑ? එහෙම තැනක මට හිටගෙන ඉන්න බෑ
03:29
Video thumbnail
පපරේ සද්දෙ මැදින් කෝවිලට ආ රෝහිත - මාර පිළිගැනීමක් දෙන්නේ
01:19
Video thumbnail
පෙරහැරයක් මැද අලියෙක් කුලප්පු වෙලා ඇති වූ උණුසුම් තත්ත්වය
01:17
Video thumbnail
මේ දේවාලේ ඇවිත් ඉන්නේ කවුද කියලා අදුරනවද බලන්න..
00:21
Video thumbnail
බූමරංගය කැරකිලා ආපහු ආණ්ඩුවේ පැත්තටම එනවා
12:28