විදුලි සැර වැදීමෙන් දැරියක් ජීවිතක්ෂයට

වෙලම්බොඩ පොලිස් වසමේ කෝවිල්කන්ද ප්‍රදේශයේ නිවසක සිටි දැරියකට විදුලි සැර වැදී මියගොස් තිබෙනවා.

වෙලම්බොඩ පොලිසිය පැවසුවේ ඊයේ (20) පස්වරුවේ මෙම හදිසි අනතුර සිදු ව ඇත්තේ කෝවිල්කන්ද, වට්ටප්පොල දී බවයි.

අනතුරින් 11 හැවිරිදි දැරියක් ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.

මෙලෙස මියගිය දැරිය එම නිවසේ ස්ලැබ් එක මතට ඉනිමගක් ආධාරයෙන් නැඟ ඇති බවත් මෙම ස්ලැබ් එක මතට රිලවුන් පැමිණෙන නිසාවෙන් විදුලි කම්බි ඇද තිබී ඇති අතර එහිදි දැරියට විදුලි සැර වැදී ඇති බවයි පැවසෙන්නේ.

මෘත ශරීරය මහනුවර රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
1
+1
17
+1
2
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සහන කටයුතුවලට බාධාවෙන අයට නීතිය දැඩිව ක්‍රියාත්මක කරනවා..පොලිස් මාධ්‍ය ප්‍රකාශකගෙන් විශේෂ ප්‍රකාශයක්
12:30
Video thumbnail
මෙන්න ලංකාවට වෙන්න යන නොසිතූ දේ..උතුරු, උතුරු මැද ,නැගෙනහිරට අද මිලි මිටර් 100ට වැඩි තද වැසි
06:22
Video thumbnail
රුසියානු තානාපතිවරයා සහ විපක්ෂ නායක අතර විශේෂ හමුවක්..දෙන්නා හිනාවෙවී ලොකු කතාවක්
02:22
Video thumbnail
ඕස්ට්‍රේලියානු ජාතික සිසුන් පිරිසක් ඇවිත් කොලොන්නාවට ෆුල් සුද්දයක් දෙන හැටි
02:31
Video thumbnail
නූතනයේ අප දුටු දොස්තර හොඳ හිත..අවතැන් වූ අපේම මිනිස්සුන්ගේ පිහිටට ආ හැටි,
01:59
Video thumbnail
"බොරු බේගල් කියලා ජනතාව නොමග යවන්න එපා"..මිනිස්සු වෙනුවෙන් රෑ දවල් නොබලා අපි වැඩ කළා
06:17
Video thumbnail
"දෙපා අල්ලලා වැදලා කියන්නම් ජනාධිපතිතුමනි අපිට සහනයක් දෙන්න"..අසරණ වූ ගම්මු දුක කිය කියා හඬා වැටෙයි
03:05
Video thumbnail
මිලියන 250ක චෙක් එකකුත් අරගෙන අගමැති හමුවෙන්න ආ චන්ද්‍රිකා..දෙන්න හරි හරියට ලොකු කතාවක්
01:28
Video thumbnail
වදුරඹ ප්‍රදේශවාසීන් දැඩි උණුසුම්වෙයි
01:08
Video thumbnail
ආධාර බෙද බෙද ඉද්දි දිඹුලාගල ආරණ්‍යට හදිසියේම කඩාපැන්න සද්ධන්තයා
00:41


?