AFC Banner
Empty Ad
Empty Ad

මසක් ඇතුළත කොරෝනා මරණ 317 ක්

ජනවාරි 1 වන දා සිට මේ දක්වා මෙරටින් කොරෝනා මරණ 400ක් වාර්තා වී තිබෙනවා.

ඉන් මරණ 317ක්ම  සිදුව ඇත්තේ අප්‍රේල් 15 වන දා සිට මේ දක්වා මාසයක කාලයක් තුළ වීම විශේෂත්වයක්.

මේ දක්වා මෙරටින් කොරෝනා මරණ 921ක් වාර්තාවී ඇති අතර, ඉන් මරණ 717ක් හෙවත් සියයට 77.85ක්ම සිදුව ඇත්තේ මෙම වසරේ පළමු මාස හතර හමාරක කාලය තුළයි.

මෙරටින් පළමු කොරෝනා ආසාදිත රෝගියා වාර්තා වූ දිනයේ සිට මෙම වසරේ ජනවාරි පළමු වන දා දක්වා මාස 8ක් තුළ කොරෝනා මරණ 204ක් වාර්තා වී තිබෙනවා.

එසේ වුවද පසුගිය අප්‍රේල් 15 වන දා සිට ගතවූ මාසය තුළදී මරණ 317ක් වාර්තා වීම තුළ මෙරට කොරෝනා මරණ අනුපාතය සියයට 34.4ක් ලෙසයි ඉහළ ගොස් ඇත්තේ.

පළමු කොරෝනා රැල්ල අවස්ථාවේ මාසයක් තුළ මෙරට කොරෝනා මරණ ප්‍රතිශතය සියයට 2.76ක් ලෙස දැක්වෙන අතර දෙවන රැල්ල අවස්ථාවේ එය මාසයකට සියයට 10.8 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

එම ප්‍රතිශතය මේ  වන  විට සියයට 34.4ක් දක්වා ඉහළ ගොස් ඇත්තේ අප්‍රේල් මස 15 වන දා සිට මේ දක්වා මාසයක් තුළ කොරෝනා මරණ 317ක් වාර්තා වීමත් සමඟයි.

මේ මස පළමු වන දා සිට මේ දක්වා දෛනිකව වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ ඊයේ දිනය වන අතර, එම සංඛ්‍යාව 29ක්.

මැයි 10 වන දා මරණ 26ක්, 13 වන දා මරණ 24ක්, 11 වන දා මරණ 23ක්, වාර්තා වී තිබෙනවා.

ගත වූ දින 5ක කාලය තුළ පමණක් වාර්තා වූ මරණ සංඛ්‍යාව 120ක්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිතට නරක සිතුවිල්ලක් ආපුවාම - ඒක එවලේම අමතක කරලා දාන්න
09:33
Video thumbnail
8වන අනුප්‍රාප්තික විධායක ජනපති කළ අවසාන කතාව සම්පූර්ණයෙන් අහන්න
10:55
Video thumbnail
නුගේගොඩ වේදිකාවෙන් බැස්ස අනුරව වටකරගනී - හිමිනමක් අනුරව වැළඳ ගනී#anurakumaradissanayake
03:49
Video thumbnail
බල පෙරළිය ඇරඹෙයි - TNA ප්‍රබලයෙක් රනිල්ගේ සහයට
10:08
Video thumbnail
ජෝතිෂ්‍යට අනුව දිනන්නේ රනිල් - බුද මහ දසාවේ - සිකුරු අන්තරේ
02:07
Video thumbnail
සජිත්ගේ අවසන් රැළියට මහ සෙනගක් #sajithpremadasa
04:31
Video thumbnail
සජිත්ගේ වේදිකාවට අවසාන මොහොතේ නැගපු නිදහස් පක්ෂයේ ප්‍රබලයා
03:09
Video thumbnail
"එයා වාද විවාධ වලට යන්නේ නෑ" - ටිල්වින් - සජිත් නැත්තට නැති කරයි
05:37
Video thumbnail
සජිත් - නාමල් හොරෙන් ගහපු සන්ධානය ගැන විශේෂ හෙළිදරව්වක්
05:14
Video thumbnail
AKD නුගේගොඩ දෙවනක් කළ අවසන් සුපිරි කතාව#anurakumaradissanayake #npp
05:48

?