තැන තැන වෙඩි තබා සිදුකරන ඝාතන ගැන විමර්ශනවල දී අනාවරණයක්

දිවයිනේ තැන තැන සිදුවන වෙඩි තබා සිදුකරන ඝාතන; මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ පාතාල කල්ලි අතර පවතින ගැටුම් මත සිදුවන බවට විමර්ශනවල දී අනාවරණය වී ඇති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසනවා.

අද (29) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

මෙතෙක් සිදුව ඇති එම ඝාතනවලින් සියල්ලම පාහේ සිදුව ඇත්තේ පාතාල කල්ලි අතර සිදුවන ගැටුම්වල ප්‍රතිඵලයක් මත බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ.

මෙම අපරාධවලට සම්බන්ධ සියලු දෙනා අත්අඩංගුවට ගැනීම සඳහාවන පොලිස් විමර්ශන අඛණ්ඩව සිදුවන බව ද ඔහු මෙහිදී සඳහන් කර සිටියා.

“කාලයක් තිස්සේ මත්ද්‍රව්‍ය, පාතාලය, දේශපාලන අධිකාරිය, රාජ්‍ය යාන්ත්‍රණයේ කොටස් සම්බන්ධ වෙලා, බන්ධනාගාර නිලධාරීන් සමහර කෙනෙක්, ආරක්ෂක අංශවල සමහර කෙනෙක්, පොලිසියේ සමහර කෙනෙක් සම්බන්ධ වෙලා, ක්‍රියාත්මක වෙච්ච් ජාලයක්, අපි ක්‍රමානුකූලව අඩපණ කරමින් ඉන්නවා.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
1
+1
0
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.02
01:48:41
Video thumbnail
කවුද ආණ්ඩුව පෙරලන්න හැදුවේ..මම නම් කැමති මේ ආණ්ඩුව අවුරුදු 5ම යනවට
01:02
Video thumbnail
ආණ්ඩුවේ බොරුව නිසා මැති ඇමතිලගේ පුතාලට වෙලා තියෙන දේ..පිට්ටනියට යන්න බැරුව ඇති
07:50
Video thumbnail
දුමින්ද දිසානායක ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න දෙසයි - ගමේ රැස්වීම්වල මිනිස්සු 50ක්වත් නෑනේ
04:13
Video thumbnail
අපිට බල කරපු නාමල් දැන් කොහෙද ඉන්නේ ? දැන් පොහොර නෑනේ මේ රටේ
02:33
Video thumbnail
උගන්ඩා කුමාරිට දුමින්ද හොඳ පදෙන්ම අමතයි - කිසි ගානක් නැතුව මෙච්චර බොරු කියන්නේ..
03:40
Video thumbnail
චාමර සම්පත් තමයි මොන දේටත් පෙනී ඉන්නේ..විපක්ෂයේ ප්‍රතික්ෂේපවීමට හේතුව අහන්න ඕනි සජිත්ගෙන්
06:06
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:38:40
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු එන්නද යන්නේ ? - එයාලා පෙරළගත්තොත් රට බාරගන්න කෙනෙක් ඉන්න ඕනි
02:37
Video thumbnail
සමගි ජන බලවේගය අපි එක්ක සම්බන්ධයි..හැබැයි පේන්නේ නෑ - මහින්දලා ගැන අදටත් අපේ විවේචන තියෙනවා
06:09