ගුජරාට්වරුන්ගෙන් කොල්කටා වෙත ලකුණු 199ක ඉලක්කයක්

ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියේ මේ වනවිට (21) පැවැත්වෙන තරගයේ පළමුව පන්දුවට පහරදීමට කොල්කටා නයිට් රයිඩර්ස් පිලෙන් ඇරයුම් ලැබූ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 03ක් දැවී ලකුණු 198ක් ලබා ගත්තා.

ඒ අනුව අද තරගය ජය ගැනීමට ප්‍රතිවාදී කොල්කටාවරුන්ට ලකුණු 199ක ඉලක්කයක් හිමිවනු ඇති.

ඊඩ්න් ගාර්ඩ්න්ස් හි දී පැවැත්වෙන මෙම තරගයේ විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කරමින් නායක ශුබ්මන් ගිල් පන්දු 55ක දී ලකුණු 90ක් රැස් කළේ දැවැන්ත හයේ පහර තුනක් සහ හතරේ පහර 10ක් ද සමගින්.

ඔහුට අනර්ඝ සහායක් දුන් සායි සුදර්ශන් ලකුණු 52ක් රැස් කළා.

ජොස් බට්ලර්ගෙන් නොදැවුණු 41ක් වාර්තා වුණා.

කඩුලු බිඳ දැමීමේ දී විභව් අරෝරා, හර්ෂිට් රානා සහ ඇන්ඩෘ රසල් අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කවුද ආණ්ඩුව පෙරලන්න හැදුවේ..මම නම් කැමති මේ ආණ්ඩුව අවුරුදු 5ම යනවට
01:02
Video thumbnail
ආණ්ඩුවේ බොරුව නිසා මැති ඇමතිලගේ පුතාලට වෙලා තියෙන දේ..පිට්ටනියට යන්න බැරුව ඇති
07:50
Video thumbnail
දුමින්ද දිසානායක ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න දෙසයි - ගමේ රැස්වීම්වල මිනිස්සු 50ක්වත් නෑනේ
04:13
Video thumbnail
අපිට බල කරපු නාමල් දැන් කොහෙද ඉන්නේ ? දැන් පොහොර නෑනේ මේ රටේ
02:33
Video thumbnail
උගන්ඩා කුමාරිට දුමින්ද හොඳ පදෙන්ම අමතයි - කිසි ගානක් නැතුව මෙච්චර බොරු කියන්නේ..
03:40
Video thumbnail
චාමර සම්පත් තමයි මොන දේටත් පෙනී ඉන්නේ..විපක්ෂයේ ප්‍රතික්ෂේපවීමට හේතුව අහන්න ඕනි සජිත්ගෙන්
06:06
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:38:40
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු එන්නද යන්නේ ? - එයාලා පෙරළගත්තොත් රට බාරගන්න කෙනෙක් ඉන්න ඕනි
02:37
Video thumbnail
සමගි ජන බලවේගය අපි එක්ක සම්බන්ධයි..හැබැයි පේන්නේ නෑ - මහින්දලා ගැන අදටත් අපේ විවේචන තියෙනවා
06:09
Video thumbnail
ආණ්ඩුවට අපි බය නෑ..බයනම් මෙහෙම කතා කරනවද ?.. l Duminda Dissanayake
02:12