Fly high Get bonus Aviator Phone

ගුජරාට්වරුන්ගෙන් කොල්කටා වෙත ලකුණු 199ක ඉලක්කයක්

ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියේ මේ වනවිට (21) පැවැත්වෙන තරගයේ පළමුව පන්දුවට පහරදීමට කොල්කටා නයිට් රයිඩර්ස් පිලෙන් ඇරයුම් ලැබූ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 03ක් දැවී ලකුණු 198ක් ලබා ගත්තා.

ඒ අනුව අද තරගය ජය ගැනීමට ප්‍රතිවාදී කොල්කටාවරුන්ට ලකුණු 199ක ඉලක්කයක් හිමිවනු ඇති.

ඊඩ්න් ගාර්ඩ්න්ස් හි දී පැවැත්වෙන මෙම තරගයේ විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කරමින් නායක ශුබ්මන් ගිල් පන්දු 55ක දී ලකුණු 90ක් රැස් කළේ දැවැන්ත හයේ පහර තුනක් සහ හතරේ පහර 10ක් ද සමගින්.

ඔහුට අනර්ඝ සහායක් දුන් සායි සුදර්ශන් ලකුණු 52ක් රැස් කළා.

ජොස් බට්ලර්ගෙන් නොදැවුණු 41ක් වාර්තා වුණා.

කඩුලු බිඳ දැමීමේ දී විභව් අරෝරා, හර්ෂිට් රානා සහ ඇන්ඩෘ රසල් අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

?