තුන්සක රියක ඇක්සලය ගැලවී ගොස් බිහිසුණු අනතුරක්

මාර්ගයේ ධාවනය වෙමින් තිබූ ත්‍රීරෝද රථයක ඇක්සලය ගැලවී යාමෙන් සිදු වූ රිය අනතුරකින් තුවාල ලැබූ දරුවන් කිහිපදෙනෙකු ඇතුළු පිරිසක් ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර තිබෙනවා.

මෙම අනතුර සිදු ව ඇත්තේ ඊයේ (20) පස්වරු 05ට පමණ වත්තල – ඇවරිවත්ත පාරේ දියි.

එක් ත්‍රීරෝද රථයක ඇක්සලය ගැලවී යාමත් සමග එය රියදුරුගේ පාලනයෙන් ගිලිහී ගොස් ඉදිරියෙන් පැමිණි තවත් ත්‍රිරෝද රියක ගැටීමෙන් මෙම අනතුර සිදු වුණා.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?