අතුරුදන් වූ ධීවරයා සොයා මෙහෙයුම් දැඩි කෙරේ

මඩකලපුව, කාත්තාන්කුඩි පොලිස් වසමට අයත් පලමුනේ – නඩුතුරෙයි ප්‍රදේශයේ මුහුදේ මසුන් ඇල්ලීමට ගොස් සිටියදී මුහුදට ධීවරයෙකු ඇද වැටීමෙන් ඔහු මේ වනවිටත් (15) අතුරුදන් ව තිබෙනවා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ අද (15) අලුයම 03ට පමණ බෝට්ටුවේ කොටසක විවේක ගනිමින් සිටියදී ධීවරයාගේ පය ලිස්සා ඇද වැටී ඇති බවටයි අනාවරණය වී තිබෙන බවයි.

මෙලෙස අතුරුදන් ව ඇත්තේ 59 හැවිරිදි ෂකූල් හමීඩ් මුහම්මද් බෂීර් නමැති පද්ලමුනේ හි පදිංචිකරුවෙක්.

පාලමුනේ සහ පූනොච්චිමුනේ මුහුදු ප්‍රදේශවල මේ වනවිටත් ධීවරයා සොයා විමර්ශන ක්‍රියාත්මක කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාවින්න බස් නැවතුමේදී රියදුරන් හා කොන්දොස්තරවරුන්ගේ අහඹු මත්ද්‍රව්‍ය පරීක්ෂාවක්
03:45
Video thumbnail
ඇමතිලා භාවිත කළ කොළඹ නිල නිවාසවලට මොකද වෙන්නේ? අමු කැලෑවෙලා තියෙන්නේ..ගේට්ටු කැඩිලා
02:02
Video thumbnail
සෙංකෝලය ගිල්ලත් නඩු අහන වේගය අඩුවෙන්නේ නෑ
02:46
Video thumbnail
යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:32
Video thumbnail
යල කන්නයේ වී මිලදී ගැනීමේ සැලසුම් පිළිබඳ ජනපති ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාව
01:19
Video thumbnail
ඉන්ධන මිල අඩුවීම ගැන නලින්ද හෙළිකරයි - සහනය ඉවත් කළොත් මිල තව ඉහළ යනවා
02:43
Video thumbnail
පාස්කුවේ ප්‍රහාරයේ ප්‍රතිලාභියා කාදිනල් හිමිද ? කිසිම පූජකයෙක් මැ#ණේ නෑ..ඒක සැකයි
02:22
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.23
08:07:32
Video thumbnail
ත්‍රස්තවාදී පනතෙන් ආණ්ඩුවත් වැඩ ගන්නවද ?නලින්ද සියල්ල හෙළිකරයි - දික්කසාද නඩුවක් වගේද මේක පේන්නේ ?
05:34
Video thumbnail
සලේටයි බිරිඳටයි නලින්ද කට උත්තර නැතිවෙන්න කිව්ව කතාව - මහත්තයාට කන්න කියන්න..පූජා තියලා හරියන්නේ නෑ
04:32