ලක්ෂ 75කට ආසන්න හෑෂ් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

රුපියල් ලක්ෂ හැත්තෑ පහකට ආසන්න වටිනාකමකින් යුත් හෑෂ් මත්කුඩු තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගත්බව කළුතර අපරාධ කොට්ඨාසය පවසනවා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පානදුර – අළුබෝමුල්ල ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි පුද්ගලයෙකු බවයි.

පොලිසියට ලද තොරතුරක් මත පානදුර පාලම ආසන්නයේ දී සැකකරු පරීක්ෂා කිරීමේ දී පොලිතින් බෑගයක සඟවාගෙන සිටි හෑෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 01යි, ග්‍රෑම් 870ක්, ජාවාරමට යොදාගත් ජංගම දූරකථන ද සොයාගෙන තිබෙනවා.

විදෙස්‍ රටක සැඟව සිටින බව කියන ප්‍රබල ජාවාරම්කරුවෙකුට අයත් මත්ද්‍රව්‍ය බවට හඳුනාගෙන ඇති බවත් රැඳවුම් නියෝග ලබා ගැනීමට නියමිත බවත් පොලිසිය පවසනවා.

සැකකරු පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මොන තරම් විරාජමානව වැජඹුනත් හැම කෙනාම නීතියේ හමුවට ගේනවා..ජනපතිගෙන් සැර කතාවක්
06:39
Video thumbnail
දත්ත කේන්ද්‍රීයව නෙවෙයි ද මේ ණය වැඩසටහන් ක්‍රියාත්මක වෙන්නේ..?සජිත් කුපිත වී හොඳටම කියයි
01:42
Video thumbnail
කවුද කතරගම ගිහින් පොල් ගැ#වේ..ත්‍රිකුණාමල සිද්ධියට හරිනි විපක්ෂයට කට උත්තර නැතිවෙන්න දෙසයි
08:32
Video thumbnail
"මේ කු#ඩෝ නිසා අපිත් නෝන්ඩි වෙනවා"මොරටුව බස් නැවතුමේ විශේෂ මත්ද්‍රව්‍යය පරීක්ෂාවක්
04:22
Video thumbnail
"ගොවියොන්ට පාරට බැහැලා හිඟා කන්න වෙන්නේ.."කැකිරාවේ ගොවීන් දැඩි අසරණවෙයි
05:06
Video thumbnail
විපක්ෂයේ සෙට් එක උදෙන්ම කතානායකගෙන් ගේම ඉල්ලයි..කුණුහර්ප කියන්න එපා ඇ#ලා දානවා එළියට
03:23
Video thumbnail
8 වැනිදායින් පස්සේ කාලගුණයේ වෙන්න යන වෙනස මෙන්න..ධීවර ප්‍රජාවට රතු එළියක්
02:58
Video thumbnail
පාර්ලිමේන්තුව සජීවීව - 06.02.2026
00:00
Video thumbnail
මහ රෑම සුපර්මාර්කට් එකට පැ#ලා බෝතල්වල්ට දුන්න සුද්දය
00:41
Video thumbnail
මහ රෑම සුපර්මාර්කට් එකට පැ#ලා බෝතල්වල්ට දුන්න සුද්දය කොහොමද ?
03:24


?