Empty Ad
AFC Banner
Empty Ad

කාල සමග ගංජා තොගයක් අල්ලයි (වීඩියෝ)

බුලත්කොහුපිටිය – උඩුව ප්‍රදේශයේ සිදු කළ වැටලීමක දී ගංජා අලෙවි කරන පුද්ගලයෙකු සන්තකයේ තිබී ගංජා කිලෝග්‍රෑම් 01යි ග්‍රෑම් 200ක් හා රුපියල් 60,000ක මුදලක් සමග සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු කලක පටන් මෙම ජාවාරමේ නිරත වී සිට්න බවත් පොලීසිය උපාය දූතයෙකු යොදවා රුපියල් 1000ක ගංජා මිලදී ගන්නා මුවාවෙන් මෙම වැටලීම සිදු කළ බවත් සඳහන්.

මෙම සැකකරු ‘කාල’ යන අනුවර්ථ නාමයෙන් හඳුන්වන අයෙක්.

සැකකරු අත් අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්‍යය බලකායේ ද සහාය හිමි ව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?