කොළඹ කොටුව සහ මරදාන දුම්රිය ස්ථාන අතර සංඥා පද්ධතියේ බිඳවැටීමක් සිදුව තිබෙනවා.
මේ හේතුවෙන් සියලුම මාර්ගවල දුම්රිය ප්‍රමාදයක් සිදුවන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

?
අපි මොනවා හරි කරගෙන යන්නම් මහත්තයලා ඉරිදා වැඩට ආවත් ඉතින් නිවාඩු දවසේ ඔවා හද හද ඉන්න් ඇහැකියැයි. විවෙකයක් තිබ්බොත් සදුදා ටිකක් දවල් වෙලාවත් හදා දාන්න බලන්නකෝ. හොදේ