ඖෂධ වර්ග 862ක් සඳහා නිශ්චිත මිල සුත්‍රයක් ඉදිරියේ දී හඳුන්වා දෙන බව කැබිනම් මාධ්‍ය ප්‍රකාශක සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස අද (11) සඳහන් කළා.
කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා.
මෙම සුත්‍රය ක්‍රියාත්මක කිරීමට කඩිනමි කටයුතු කරන බවත් ඒ සමඟ ජනතාවට දැනෙන ලෙස ඖෂධ මිලේ වෙනසක් සිදු කිරීමට රජයට හැකියාවක් ලැබෙනු ඇති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවා.














As a result of this most quality products will pull out of Sri Lanka because the government does not have the facility or the capacity to do random batch testing at the time of import or from the market.
What the government does not know is that there is a mechanism to cater to the less fortunate.
The government hospitals give medicine free, the SPC pay salsa outlets import in bulk under generic name and price it low because of the large quantities that are imported.
By messing around with the private market the goverment will be escaping the shortage of medicines and lowering quality standards.