2025 අයවැයෙන් එක් එක් අංශවලට මුදල් වෙන්කර ඇති ආකාරය සරලව

2025 අයවැයෙන් එක් එක් අංශ වෙත මුදල් වෙන් කළ ආකාරය දැක්වෙන සාරාංශගත නිවේදනයන් නිකුත් කර තිබෙනවා.

මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යංශය විසින් මෙය නිකුත් කර ඇති අතර; එහි මෙවර අයවැයෙන් කැබිනට් අමාත්‍යාංශ 24ක් දෙපාර්තමේන්තු 134ක් සහ විශේෂ වියදම් එක්ක 21ක් යටතේ මුදල් වෙන් කළ ආකාරය දැක්වෙනවා.

එම නිවේදනය මෙතැනින්..