පොදු ප්‍රවාහනය සඳහා විද්‍යුත් ගෙවීම් ක්‍රමයක් හඳුන්වා දෙන බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පවසනවා.
මුදල් භාවිතය අඩුකිරීම සහ මගීන්ට වැඩි පහසුවක් ලබාදීම මෙහි මූලික අරමුණයි.
බැංකු කාඩ්පත් හරහා ද මෙම ගෙවීම් සිදුකළ හැකි අතර, ඒ අනුව ඉදිරියේ දී සෑම බස් රථයකම විද්‍යුත් ගෙවීම් උපකරණ ස්ථාපනය කරන බවයි එම කොමිෂන් සභාව සඳහන් කළේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1