තවත් ප්‍රදේශ දෙකක් මේ මොහොතේ සිට හුදෙකලා කෙරේ

නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොත්මලේ පොලිස් වසමේ, පනන්ගම්මන ග්‍රාම නිලධාරී වසම සහ ත්‍රිකුණාමලය පොලිස් වසමේ සුභාත්‍රා ලංකා මාවත ග්‍රාම නිලධාරී කොට්ඨාශය මේ මොහොතේ සිට හුදෙකලා කර ඇති බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
9
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?