තවත් ප්‍රදේශ දෙකක් මේ මොහොතේ සිට හුදෙකලා කෙරේ

නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොත්මලේ පොලිස් වසමේ, පනන්ගම්මන ග්‍රාම නිලධාරී වසම සහ ත්‍රිකුණාමලය පොලිස් වසමේ සුභාත්‍රා ලංකා මාවත ග්‍රාම නිලධාරී කොට්ඨාශය මේ මොහොතේ සිට හුදෙකලා කර ඇති බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්