සතොස වෙළඳසැල් දහසක් කරන්න රජයේ සූදානමක් – වෙළඳ ඇමති (වීඩියෝ)

රට පුරා සතොස වෙළඳසැල් සංඛ්‍යාව දහසක් දක්වා වැඩි කිරීමට රජය කටයුතු කරන බව වෙළඳ අමාත්‍ය වසන්ත සමරසිංහ පවසනවා.

එමෙන්ම පාරිභෝගිකයන්ට පහසුකම් සැපයීම වෙනුවෙන් මෙම වසර තුළ දී පමණක් සතොස වෙළෙඳසැල් එකසිය පනහකට වැඩි සංඛ්‍යාවක් ආරම්භ කිරීම බලාපොරොත්තු වන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

මේ අතර රජයේ මැදිහත්වීමෙන් වෙළඳපළ තුළ පාරිභෝගික භාණ්ඩ මිල පාලනය කිරීම සඳහා කටයුතු කරන බවත්, පසුගිය මාසය තුළ දී භාණ්ඩවල මිල 17% කින් පමණ අඩු කිරීමට කටයුතු කළ බවත් අමාත්‍යවරයා මෙහිදී පවසා සිටියා.

අනුරාධපුර පොදු වෙළඳ සංකීර්ණය ඉදිරිපිට පැවති සතොස වෙළඳසැල නවීකරණයෙන් පසුව විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56