Empty Ad
Empty Ad
 Empty Ad

බුකියම කැළඹූ මාරවිල පාරේ මිය ගිය පුද්ගලයා ගැන සිදුවූ අලුත්ම අනාවරණය

මියගිය පුදගලයෙකුගේ මළ සිරුරක්, මාරවිල බුජ්ජම්පොල නුවර මාර්ගයේ තිබී සොයාගෙන තිබෙනවා. අනතුරුව එම මළසිරුර ප්‍රදේශවාසීන්ගේ දැනුවත් කිරීමෙන් පසු 1990 ගිලන්රථ සේවාව මගින් මාරාවිල රෝහලට භාර දී තිබෙනවා.

පසුව සිදුකල පීසීආර් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ මෙම පුද්ගලයාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවයි.

තනිව ජිවත් වන මෙම පුද්ගලයා රැකියාව ලෙස කර ඇත්තේ පොල් කැඩීම වන බවටයි වර්තා වන්නේ. මියගිය පුද්ගලයා වෙන්නප්පුවේ බුජ්ජම්පෝලා හි පදිංචි 50 හැවිරිදි පුද්ගලයෙක් බවයි, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ අප කළ විමසීමකදී සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?