මල්ලිගේ හොර වැඩ ගැන පළමු පැමිණිල්ල දැම්මේ මම – මනූෂ (වීඩියෝ)

තමන්ගේ සහෝදරයාගේ මූල්‍ය වංචා ක්‍රියා සම්බන්ධයෙන් පළමු වරට මාධ්‍ය වෙත ප්‍රකාශ කළේ තමන් බව හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසනවා.

අද (10) පෙරවරුවේ එක්සත් ජාතික පක්ෂයේ නව මහලේකම් ලෙස තලතා අතුකෝරළ මහත්මිය වැඩ භාරගත් අවස්ථාවට සිරිකොතට පැමිණෙමින් හිටපු අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

විදෙස් රැකියා සම්බන්ධයෙන් ව්‍යාජ රැකියා මවා ගනිමින් මුදල් වංචනික ලෙස එකතු කරන බවට තමන් සිය අත්අඩංගුවට පත් ව සිටින සහෝදරයාට එරෙහිව පැමිණිල්ලක් ද දමා ඇති බව හිටපු අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

එක කුස ඉපදුණ පුද්ගලයින් එකිනෙකට වෙනස් බවත්; තමන් සහෝදරයා සමග තිබූ සියලු හිතවත්කම් ද අදාළ සිදුවීම සම්බන්ධයෙන් පැමිණිලි කළ පළමු දින සිට අත්හැරිය බව ද හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා කියා සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56