නිව් ඕර්ලියන්ස් ඝාතකයා අමෙරිකානු පුරවැසියෙක් – IS සහායකයෙකු බවටත් හෙළිදරව්වක්

නිව් ඕර්ලියන්ස් ඝාතකයා අමෙරිකානු පුරවැසියෙක් – IS සහායකයෙකු බවටත් හෙළිදරව්වක්

අමෙරිකාවේ නිව්යෝර්ක් නගරයේ ක්වීන්ස් හි අලුත් අවුරුදු දින රාත්‍රී කාලයේ සමූහ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.

ඉන් පුද්ගලයින් දස දෙනෙකු තුවාල ලබා ඇති බවයි නිව්යෝර්ක් පොලිස් දෙපාර්තමේන්තුව පවසන්නේ.

ඊයේ (මෙරට වේලාවෙන් අද) පෞද්ගලික උත්සව සමාජ ශාලාවක් ඉදිරිපිට පිරිමි පුද්ගලයින් කිහිප දෙනෙක් මෙම සමූහ වෙඩි තැබීම සිදුකර ඇති අතර, එහිදී කාන්තාවන් හය දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් හතර දෙනෙකු තුවාල ලබා ඇති බව සඳහන්.

මේ වනවිට ඔවුන් රෝහල්ගතව ප්‍රතිකාර ලබන නමුත්, කිසිවෙකු බරපතළ තත්ත්වයේ පසු වන්නේ නැහැ.

පොලීසිය මෙය ත්‍රස්ත ප්‍රහාරයක් ලෙස හැඳින්වීමේ හැකියාව බැහැර කර තිබෙනවා.

කෙසේ වෙතත් මෙම සිදුවීම සිදු වූයේ අලුත් අවුරුදු දිනයේ දී අමෙරිකා එක්සත් ජනපදයේ වෙනත් ප්‍රචණ්ඩ ක්‍රියා සිදුවීම් ද්විත්වයක් සිදු වී පැය කිහිපයකට පසුව වීම විශේෂත්වයක්.

නිව් ඕර්ලියන්ස් හි, අලුත් අවුරුදු උත්සවකරුවන්ගෙන් පිරුණු වීදියකට ට්‍රක් රථයක් කඩා වැදී 15 දෙනෙකු මිය යාම ඉන් පළමු සිද්ධියයි.

ලාස් වේගාස් හි ට්‍රම්ප්ට අයත් හෝටලයක් ඉදිරිපිට ටෙස්ලා ට්‍රක් රථයක් පුපුරා ගොස් මෙම අපරාධය සිදු වුණා.

අමෙරිකා එක්සත් ජනපදයේ නිව් ඕර්ලියන්ස් ප්‍රදේශයේ බෝර්බන් වීදියේ දී මෙම සිදුවීම සිදුවූයේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ; මෙම ත්‍රස්ත ප්‍රහාරය එල්ල කිරීමට පැමිණි තැනැත්තා කලකට පෙර ටෙක්සාස් හි එක්සත් ජනපද හමුදාවේ ප්‍රවීණයෙකු ලෙස කටයුතු කර ඇති බවයි.

ෂම්සුඩ් – ඩින් – ජබ්බාර් නමැති සැකකාර පුද්ගලයා එම ප්‍රදේශයේ හෝටලයකට කඩා වැදී ඇති අතර රැස්ව සිටි පිරිසට එක දිගට වෙඩි තබා ගොස් තිබෙනවා.

සැකකරු 45 හැවිරිදි අයෙක් වන අතර ඔහු හෝටල් පරිශ්‍රයේ ද වෙඩි තබා එතනින් පිටව තවත් ස්ථාන තුනක දී වෙඩි තබා ඇති බවයි පැවසෙන්නේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, පොලීසිය විසින් සැකකරු සෙවීම සඳහා තාප දර්ශනය සහිත ඩ්‍රෝන යානයක් යොදවා මෙහෙයුම් දියත් කළ බවයි.

ඒ අනුව කඳුකර ප්‍රදේශයක සිටියදී අදාළ සැකකරු සොයාගෙන ඇති අතර එම අවස්ථාවේ දී ඔහු සියදිවි නසා ගැනීමට තැත් කර තිබෙනවා.

අධික ලෙස තුවාල ලබා සිටි ඔහු රෝහල්ගත කිරීමෙන් අනතුරුව මිය ගිය බව සඳහන්.

අදාළ සැකකරු අධික ලෙස මත්පැන් පානය කර තිබූ බවට ද අනාවරණය වී තිබෙනවා.

මීට පෙර ඔහුට නීතිවිරෝධී ආයුධ ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් චෝදනා ද එල්ල වී තිබූ අයෙක් බවත්.

වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.

අමෙරිකානු ජනාධිපති බයිඩ්න් ප්‍රකාශ කර සිටියේ මෙය එරට සිදු වූ දරුණුතම සමූල ඝාතනයක් බවයි.

කෙසේ වෙතත් අදාළ සිදුවීම හේතුවෙන් එරට දින තුනක ජාතික ශෝක කාලයක් ද ප්‍රකාශයට පත් කර තිබෙනවා.

මෙම සැකකරු අමෙරිකානු පුරවැසියෙකු බවත් ටෙක්සාස් ප්‍රාන්තයේ පදිංචිකරුවෙකු බවත් අමෙරිකානු බුද්ධි ඒජන්සිය විසින් අනාවරණය කරනු ලැබුවා.

ප්‍රහාරකයා ඉස්ලාමීය රාජ්‍ය සංවිධානයේ ආභාසය ලැබූ අයෙක් බවත් ඔහු පැමිණි ට්‍රක් රථයේ තිබී IS ධජයක් සොයාගත් බවත් FBI පවසනවා.

  1. සිංහල හා දමිල ජනතාව එලිපිටම සංහාරය කල ලංකාවේ isis අන්තවාදී ත්‍රස්තවාදයේ සත්‍ය යුක්තිය ඉටුකර ගැනීමට නොහැකිවීම ලංකාවේ ක්‍රියාත්මක isis අන්තවාදී ත්‍රස්තවාදයේ පුභලත්වය කියාපායි . ඊශ්‍රායලයේ ඇමරිකාවේ හා ඉන්දියාවේ සහාය ලබා එය මුලින් උපුටා දමමු.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56