64 හැවිරිදි අයෙකුට මරු කැඳවූ කොමාන්ඩෝ කැබ්රිය

කොමාන්ඩෝ නිලධාරියෙකු පැදවූ කැබ් රියක ගැටීමෙන් 64 හැවිරිදි පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.

මෙම අනතුර සිදු ව ඇත්තේ වැල්ලවාය – තණමල්විල ප්‍රධාන මාර්ගයේ ඇතිලිවැව ප්‍රදේශයේ දියි.

ගනේමුල්ල කොමාන්ඩෝ කඳවුරට අයත් කැබ් රියක් අධික වේගයෙන් පැමිණ යතුරුපැදියේ ගමන් කරමින් සිටි පුද්ගලයාගේ ගැටී තිබෙනවා.

අනතුරින් බරපතළ තුවාල ලැබූ තෙළුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන පුද්ගලයා හඳපානගල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

අනතුරට හේතුව අධික වේගය බවත් හෙළි ව තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් කැබ් රථයේ රියදුරු අත්අඩංගුවට ගැනුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56