පාර්ලිමේන්තු වෙබ් අඩවිය මට ආචාර්ය උපාධියක් පිරිනැමුවා – අධිකරණ ඇමති (වීඩියෝ)

තමන්ට පාර්ලිමේන්තු වෙබ් අඩවිය මඟින් ආචාර්ය උපාධියක් පිරිනමා තිබූ බව අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර පවසනවා.

අද (17) පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියා.

මෙලෙස තමාට නොමැති ආචාර්ය පදවියක් පාර්ලිමේන්තු වෙබ් අඩවියේ සඳහන් තම නම ඉදිරියට එක් කිරීම සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන ලෙස ඉල්ලා ඊයේ දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ද සිදුකළ බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර පාර්ලිමේන්තුවේ වෙබ් අඩවිය තාවකාලිකව වසා දමා; එහි වැරදි ඇත්නම් ඒවා නිවැරදි කිරීමන් පසු යළි විවෘත කරන ලෙසට ද අමාත්‍යවරයා පාර්ලිමේන්තුවෙන් ඉල්ලා සිටියා.

    • That’s another thing, I don’t think people in this Country so foolish to take these childish answers, if it’s a mistake by the Parliamentary official s immediately the person concerned must be charged and secretary General must be questioned?



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56