පොතුපිටියේ ගින්නකින් නිවසක් සම්පූර්ණයෙන් ම ගිනිබත් වෙයි (වීඩියෝ)

නිවසක හටගත් ගින්නකින් එම නිවස ම සම්පූර්ණයෙන් ම ගිනිබත් ව විනාශ වී ඇති බවට වාර්තා වනවා.

මෙම අවාසනාවන්ත සිදුවීම වාර්තා වන්නේ වාද්දූව – පොතුපිටිය ප්‍රදේශයෙන්.

වාද්දුව, පොතුපිටිය කරදගහ පාරේ ටී.අනුලාවතී මහත්මියගේ නිවස මෙලෙස මුළුමනින් ම ගිනිගෙන දැවී ගොස් ඇති බවත් අදාළ ගින්න යාබද නිවසකට ද පැතිරෙමින් තිබූ අවස්ථාවේ දී ප්‍රදේශවාසීන් එක්ව එය පාලනය කර ඇති බවත් වාර්තා වනවා.

නිවසේ කාන්තාව බුදු පහන දල්වා පිටව ගොස් ඇති අතර, එය පෙරලී ගිනි ගන්නට ඇති බවටයි සැක පළ කෙරෙන්නේ.

නමුත් මෙතෙක් ගින්නට නිශ්චිත හේතුවක් හෙළි ව නැහැ.

වාද්දූව පොලිසිය පැවසුවේ සිද්ධිය සම්බන්ධයෙන් කිසිදු ජීවිත හානියක් වාර්තා නොවුණු අතර පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද ඒ කඹ ඇදිල්ල..වැල්ලවායේ පොලිසිය පවුලේ අය එක්ක තිබ්බ අවුරුදු උත්සවය..
02:23
Video thumbnail
අස්ථානගත වූ මුදල්වල වරදකරු හොයන්න සත්‍ය ගවේශකයෝ පෙරට - රටේ මිනිස්සුන්ගේ සල්ලිනේ මේ
01:18
Video thumbnail
සනත්ගෙයි ජෙරම්ගෙයි තනතුරේ ආරවුල ඈෂ්ලිද සිල්වා ලිහයි.."මේ නම දාලා තියෙන්නේ..බලන්න"
02:31
Video thumbnail
තිස්සකුට්ටි ජනපතිගේ වීඩියෝවක් ලීක් කරයි..කට ඇරියොත් බොරු කියන්නේ..සත පහක වගකීමක් නෑ
01:27
Video thumbnail
ආණ්ඩුව මහ දවල් මුදල් අමාත්‍යංශය මංකොල්ල කාලා - නාමල් හොඳම එකෙන් දෙසයි
02:36
Video thumbnail
රත්නපුර පොළ සංකීර්ණයේ හදිසියේම හටගත් ගින්න..කඩ සේරම මුළුමනින්ම ගිනිබත්වෙලා
03:07
Video thumbnail
ඩොලර් මිලියන 2.5ක හොරකම ගැන කරුණු රැසක් එළියට..ජනපති මුදල් ඇමතිකමින් ඉවත් වෙන්න
04:39
Video thumbnail
වැල්ලවායේ දී යතුරුපැදියක් ලොරි රථයක ගැටී සිදුවූ බිහිසුණු අනතුර..
01:09
Video thumbnail
අපි විපක්ෂය හාන්සි කරලා තියෙන්නේ..අවුරුද්දට ලයිට් කැපුවද? තෙල් පෝළිම් තිබ්බද ?
05:32
Video thumbnail
මහ සෙනඟ මැදින් හාමුදුරුවන්වහන්සේලා වඩින අපූරුව
01:32