ඔස්ට්‍රෙලියාවේ හිටපු ආරම්භක පිතිකරුවෙකු අභාවප්‍රාප්ත වෙයි

ඔස්ට්‍රෙලියානු ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ආරම්භක පිතිකරුවෙකු වන ඉයන් රෙඩ්පාත් (Ian Ritchie Redpath) අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ඔහු ඊයේ (01) අභාවප්‍රාප්ත වී ඇත්තේ කලක් රෝගාතුරව සිටීමෙන් බවයි වාර්තා වන්නේ.

වර්ෂ 1941 මැයි 11 වැනි දා වික්ටෝරියා ප්‍රාන්තයේ ගීලෝන්ග් හි දී උපත ලැබූ ඉයන් රෙඩ්පාත් එවක ඉතා ඉහළින් පිළිගැනුණු පිතිකරුවෙකු වනවා.

දකුණත් පිතිකරුවෙකු වන ඉයන් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගොස් පුහුණුකරුවෙකු ලෙසට ද කටයුතු කළා.

ජාත්‍යන්තර ටෙස්ට් තරග 66කට එක් ව ඇති ඉයන් රෙඩ්පාත් ටෙස්ට් දිවියේ ලබා ඇති ඉහළ ම ලකුණු සංඛ්‍යාව 171.

එක්දින තරග 05කට ක්‍රීඩා කර ඇති ඉයන් 1964 ජනවාරි මාසයේ දී දකුණු අප්‍රිකාවට එරෙහිව මංගල ටෙස්ට් වරම් හිමිකරගත්තා.

1976 සිය උපන් බිමේ දී ම බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව ඉයන් රෙඩ්පාත් සිය අවසන් ටෙස්ට් තරගයට එක් වුණා.

ඉයන් රෙඩ්පාත් අභාවප්‍රාප්ත වන විට 83 හැවිරිදි වියෙහි පසුවුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
1
+1
5
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
එකම වෙලාවේ එකම ගුවන් යානයේ අනුර සහ නාමල් ?
00:43
Video thumbnail
අතරමං වෙච්ච අලි රෑනක් පලවා හැරිය හැටි කැමරාවේ සටහන් වෙයි
01:07
Video thumbnail
පොලිස් මාධ්‍ය ප්‍රකාශකගෙන් විශේෂ ඉල්ලීමක්
06:07
Video thumbnail
අතරමං වෙච්ච අලි රෑනක් පලවා හැරිය හැටි කැමරාවේ සටහන් වෙයි...විශාල විනාශයක් වාසනාවකට නැවතුනා
03:26
Video thumbnail
ජනපති සිංහලෙන් කළ විශේෂ ප්‍රකාශය..
08:37
Video thumbnail
ජනපති සහ මාලදිවයිනේ ජනාධිපතිවරයා අතර ද්වීපාර්ශවික සාකච්ඡා ඇරඹෙයි
01:16
Video thumbnail
මෛත්‍රීපාල ලක්ෂ 50ක මුදලක් ගසා කාලා?
02:59
Video thumbnail
රට තුළ ප්‍රමිතයක් නැති පොල්තෙල් විකිණෙනවා..කූට ව්‍යාපාරිකයන්ට අහුවෙන්න එපා..!!
04:44
Video thumbnail
බොරැල්ලේ සිදුවූ බිහිසුණු අනතුරේ CCTV දර්ශන මෙන්න ..දොඹකරයේ රියදුරා ගංජා බීලා පදවලා තියෙන්නේ?
00:54
Video thumbnail
ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමාගේ මාලදිවයින් රාජ්‍ය සංචාරයේ නිල පිළිගැනීමේ උත්සවය
09:16


?