අනුරපුර පෙට්‍රල් ෂෙඩ් දෙකක මංකොල්ලයක්

අනුරාධපුර නගරයේ පිහිටි ඉන්ධන පිරවුම්හල් දෙකකට කඩා වැදුණු මුහුණු ආවරණය කරගත් පුද්ගලයින් තිදෙනෙක් ඒවායේ තිබූ මුදල් කොල්ල කා පළාගොස් තිබෙනවා.

ඉන්ධන පිරවුම්හල් දෙකේ පොම්පකරුවන් බියගන්වා අද (28) අලුයම් කාලයේ මෙම කොල්ලකෑම් සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

එහිදී අනුරාධපුර,පණ්ඩුලගම ප්‍රදේශයේ පිහිටි ඉන්ධන පිරවුම්හලකින් රුපියල් දෙලක්ෂ දොළොස් දහසක මුදලක් කොල්ල කා ඇති අතර, අනෙක් ඉන්ධන පිරවුම්හලෙන් කොල්ල කෑ මුදල තවම ගණනය කර නොමැති බවයි පොලිසිය පැවසුවේ.

කොල්ලකරුවන් යතුරුපැදියකින් පැමිණ ඇති අතර, අනුරාධපුර පොලිසිය විශේෂ කණ්ඩායම් කිහිපයක් යොදවා සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන අරඹා තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සැලසුම් කරලවත් කරන්න බැරි විනාශයක් මෙයාලා කොහොමද කළේ ?මේක කාගේ හරි සැලසුමකට කරපු දෙයක් ?
04:04
Video thumbnail
රැදවියන්ගේ දෙමාපියන් හඬා වැටෙමින් කියූ දේ.."අපි දසමාසයක් තියන් අපේ දරුවෝ හැදුවා.."
01:54
Video thumbnail
සර්ට් නැතුව බ## ගෙනියනවා වගේ ගෙනිච්චේ - ළමයි හරිම දුකෙන් ගියේ බස් එකේ
01:21
Video thumbnail
හිටපු පොලිස්පති පූජිත්ට අත්වුණු ඉරණම ගැන දුර සිට බලා දුක්වුණු SDIG
01:11
Video thumbnail
රැඳවියෙකුගේ ඥාතියෙක් පොලිස් නිලධාරියෙකුට මූණටම කියපු කතාව..
00:31
Video thumbnail
රැඳවියන්ගේ පවුලේ අයට යකා නගියි - "බන්ධනාගාර නිලධාරින්ගේ කොන්ද කෙළින් නෑ"
00:58
Video thumbnail
කොල්ලුපිටිය සලිත කළ නිසල සිරුර
00:52
Video thumbnail
කළු ඇදගත් SF නිලධාරින් පෝළිමට පිටව ගිය හැටි
00:13
Video thumbnail
කොල්ලුපිටිය සලිත කළ නිසල සිරුර - සිරුර ධීවරයෙකුගේ යැයි සැක කරයි
01:28
Video thumbnail
මීගමුව සහ මහර සිද්ධිය අතර සම්බන්ධතාවයක් ?අපි බලමු ඉස්සරහට - දේශපාලකයෝ කළබලවෙලා
05:35