මන්ත්‍රී නාමල්, ජනපති ගිය ගුවන් යානයේම මාලදිවයිනට ගිහින් – මෝසමක් මාර්ගයෙන් හෙට අධිකරණයට

අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කර ඇති පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ හෙට (29) දිනයේ මෝසමක් මාර්ගයෙන් අධිකරණය හමුවේ පෙනී සිටීමට නියමිත බව ආරංචි මාර්ග සඳහන් කරනවා.

එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරන්නේ නාමල් රාජපක්ෂ අද (28) දින පෞද්ගලික සංචාරයක් සදහා මාලදිවයින බලා පිටත්ව ගොස් ඇති බවයි.

ජනාධිපතිවරයා අද (28) උදෑසන මාලදිවයින බලා පිටත්ව ගිය ගුවන්යානයෙන්ම නාමල් මන්ත්‍රීවරයාත් මාලදිවයින බලා පිටත්ව ගොස් ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අත්අඩංගුවට ගැනීම සඳහා හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණ විසින් අද (28) දින වරෙන්තු නිකුත් කරනු ලැබුවා.

ඒ, හම්බන්තොට මහෙස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩුවකට අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන්.

  1. අනුර කුමාර හමුවෙලා ඩීල් එකක් දාගත්තා කියලා හීනියට මඩ පාරක් ගහන බලාපොරොත්තුවෙන් වෙන්න ඇති.

  2. බොරු දෙසාබාමින් ජනතාව නොමග යවා චන්ද අරගෙන බලයට ආවේ නැතිනම් නාමල් ජනාධිපති අනුර කුමාර විපක්ෂ නායක.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14