මෙරට ඉතිහාසයේ පැවති අධර්මිෂ්ඨම රජය ගැන කාදිනල් හිමි මතකය අවදිකරයි

මීට දශක පහකට පමණ පෙර බලයට පත් වූ දේශපාලන පක්ෂයක් මෙරට ධර්මිෂ්ඨ රජයක් කරන බවට ප්‍රකාශ කළ කොළඹ අගරදගුරු අති උතුම් කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් පවසනවා.

උන්වහන්සේ සඳහන් කළේ ඉතිහාසයේ පැවති අධර්මිෂ්ඨම රජය එය බවයි.

දිවුලපිටිය, මරදගහමුල ශාන්ත සෙබස්තියන් දේවස්ථානය අලුත්වැඩියා කර ආසිරි ගැන්වීමේ උත්සවයට අද (27) එක්වෙමින් උන්වහන්සේ මේ බව සඳහන් කළා.

ඔවුන්ගේ පාලන සමයේ දී නීතිය අවනීතිය බවට පත් කිරීමට කටයුතු කළ බවයි කාදිනල් හිමියන් මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවේ.

මෙහිදී කාදිනල් හිමියන් සඳහන් කර සිටියේ දේශපාලන අරගලයකින් මිනිසුන්ගේ ආධ්‍යාත්මය සකස් කළ නොහැකි බවත් ඒ සඳහා ආධ්‍යාත්මික අරගලයක් සිදුකළ යුතු බවයි.

  1. එහෙම කිය කියා උන්වහන්සේ ආගමික ස්ථානවල නැවත නැවත ද්වේශය ක්‍රෝධය වෛරය මතු කරමින් කතා කරනවා

  2. ඇයි උන්වහන්සෙ මෙවැනි ප්‍රකාශයක් කරන්නෙ.දේවස්ථානයක දේශපාලන වැඩ සටහනකට ද උන්වහන්සේ සහභාගී වෙලා තියෙන්නේ

  3. Our country’s current problems are due to arrival of the western powers including the catholic and Cristian churches. The day we are able to chase them out of the country, the peace would come to the whole country.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14