ජනපති අනුර පිළිගැනීමේ නිල උත්සවය මාලේ නගරයේ ජනරජ චතුරශ්‍රයේ දී ඇරඹේ (වීඩියෝ)

මාලදිවයිනේ රාජ්‍ය සංචාරයක් සඳහා ගොස් සිටින ජනාධිපති අනුර කුමාර දිසානායක පිළිගැනීමේ නිල රාජ්‍ය උත්සවය මේ වනවිට ආරම්භ වී තිබෙනවා.

මාලදිවයිනේ මාලේ නගරයේ ජනරජ චතුරශ්‍රයේ දී මෙම උත්සවය පැවැත් වෙනවා.